පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා ශ්‍රීලංකාවට
පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය. පකිස්ථානු අගමැතිවරයා ශ්‍රීලංකා ජනාධිපති ,අගමැති සහ විදේශ ඇමතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රීලංකාවට එරෙහි ජිනීවා...
