Latest News Trending World Newsඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි ගමන නවතන්නට නොහැකිවන ලකුණුChannel News Lanka27/01/2021 by Channel News Lanka27/01/202101028 ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි දෝෂාභියෝගය සාර්ථක නොවන බව මේ වන විට තහවුරුවී තිබේ. ඒ අදාල දෝෂාභියෝග යෝජනාව සෙනෙට් සභාවේ විවාදයට ගත යුතු...
Features Latest News Trendingසාලිය – අශෝකමාලා පෙම් යුවලට සෙවන දුන් විළඳගොඩ අනාගත පරපුරට අහිමිද ?Channel News Lanka27/01/202127/01/2021 by Channel News Lanka27/01/202127/01/202101948 කලා ඔයේත් මල්වතු ඔයෙන් රැළ නගන්නේ පෙම් පුවතකි. වන ලැහැබ් පර්වත, ගල්ලෙන් පවා ඒ පෙම් පුරාවත මුමුණයි. අනුරාධපුරයට වඩා එහි පර්යන්තයේ අදත් සාලිය මාලා යශෝගීය...
Business News Latest News Trendingඩොලරය සහ බදු ස්ථාවර නම් අඩු මිලට බඩු දෙන්නම් – අනයනකරුවෝ බන්දුලට කියතිChannel News Lanka27/01/202127/01/2021 by Channel News Lanka27/01/202127/01/20210929 ඩොලරයේ අගය ඉහළයාම හා බදු ඉහල යාම සිදු නොවන්නේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් ලබාදීමට හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන...
Latest News Trendingආසදිතවී ඇතැයි බියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු PCR පරීක්ෂණ මගහරිතිChannel News Lanka27/01/2021 by Channel News Lanka27/01/20210944 කොරෝනා වයිරසය අසාදනය වූ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සමගින් ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තමන්ටත් වයිරසය අසාදනය වී ඇතැයි බියෙන් පාර්ලිමේන්තුව මගින් සිදුකරන PCR පරීක්ෂණ මග...
Latest News Trending World Newsබ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ලක්ෂය පසු කරද්දී අගමැති සමාව අයදීChannel News Lanka27/01/202127/01/2021 by Channel News Lanka27/01/202127/01/20210799 බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය පසු කර ගොස් තිබේ. මේ වන විට නව කොරෝනා ප්‍රභේදය එරට හමුවීමෙන් පසු එරට මරණ සංඛ්‍යාව ශීග්‍රයෙන් ඉහල යමින් පවතී....
Features Hard Talk Latest News Sports Trendingශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයේ කතන්දරයට වගකිවයුත්තෝ කවරහුද?Channel News Lanka26/01/202127/01/2021 by Channel News Lanka26/01/202127/01/202101526 ශ්‍රීලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පිට පිටම සිවුවන පරාජයත් ලබා තිබේ. ඒ බොහෝ පරාජයන් හොඳ තරගයක් දී ලබා ගත් පරාජයන් නොව අන්ත පරාජයන්ය....
Business News Latest News Trendingවතු කම්කරුවන්ට රුපියල් දහසේ දෛනික වැටුප ලබා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්Channel News Lanka26/01/202126/01/2021 by Channel News Lanka26/01/202126/01/202101136 වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති...
Latest News Trending World Newsඉතාලියේ කොරෝනා වගකීම් භාරගෙන අගමැති කොන්ටේ ඉල්ලා අස්වෙයිChannel News Lanka26/01/202126/01/2021 by Channel News Lanka26/01/202126/01/202101046 ඉතාලියේ කොරෝනා ව්‍යාප්තවීමේ වගකීම භාර ගනිමින් ඉතාලි අගමැති ගුසේප් කොන්ටේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ ඔහු විසින් කොරෝනා මර්ධනය කල ආකාරය සම්බන්ධයෙන් එල්ලවූ විවේචන...
Business News Latest News Trendingඉන්ධන මිල වැඩි කරන්නට ගම්මන්පිල ගෙනා යෝජනාව ජනපති ගෝඨාභය නවත්වයිChannel News Lanka26/01/2021 by Channel News Lanka26/01/202101510 ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමක් සිදුව ඇතත් මෙරට ඉන්ධන මිල වැඩි නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වෙත ප්‍රකාශ කර ඇත.ලෝක...
Latest News Trending World Newsඉන්දියාව හා චීනය අතර දේශසීමාවේ යලිත් ගැටුම්Channel News Lanka26/01/202126/01/2021 by Channel News Lanka26/01/202126/01/202101445 ඉන්දියාව හා චීනය අතර නැවත වරක් දේශ සීමා ගැටුම් ඇතිවී තිබේ. මෙම ගැටුම් උතුරු සිකීම් ප්‍රදේශයේ නාකු ලා හිදී ඇතිවී තිබෙන අතර ගැටුම් වලින් දෙපාර්ශවයේම...