Latest News Trending World Newsකිර්ගිස්තානයේ ජනාධිපතිවරණයෙන් සැඩේර් ජපරෝව් ජය ගනීChannel News Lanka11/01/202113/01/2021 by Channel News Lanka11/01/202113/01/20210355 කිර්ගිස්තානයේ ජනාධිපතිවරණයෙන් සැඩේර් ජපරෝව් ජය ගෙන තිබේ. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඔහු සියයට අසුවක් පමණ ලබා ගෙන තිබේ. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා ලබා ගෙන ඇත්තේ ප්‍රකාශිත...
Latest News TrendingJaishankar expressed concerns over China’s ‘influence’ in Indian projectsChannel News Lanka11/01/2021 by Channel News Lanka11/01/202101305 New Delhi worried Chinese Intelligence agents inciting protests against ECT initiative Indian External Affairs Minister S Jaishankar’s whistle-stop visit to Colombo was prompted largely by...
Latest News Trending World Newsඅනතුරටපත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කොටස් සහ කළු පෙට්ටි හමුවේChannel News Lanka11/01/202111/01/2021 by Channel News Lanka11/01/202111/01/20210842 අනතුරට පත් SJY 182 ඉන්දුනීසියානු ශ්‍රී විජය ගුවන් යානයේ ගමන් විස්තරය සහිත කළු පෙට්ටි ඇති ස්ථානය එරට නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් හඳුනා ගෙන තිබේ. මගීන්...
Latest News Trendingපාර්ලිමේන්තු කොරෝනා පොකුර සොයන්න සීසීටීවී දර්ශන විශ්ලේෂණයකChannel News Lanka10/01/2021 by Channel News Lanka10/01/20210923 කොරෝනා වයිරසය ආසාදනය වී සිටින, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ආශ්‍රය කළ සමීපතමයන් සෙවීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මේ වන විට පාර්ලිමේන්තුවේ...
Latest News Trending World Newsවට්ස්ඇප් කොන්දේසිවලට විරෝධය – ජනතාව ටෙලිග්‍රෑම්-මෙසෙන්ජර් සමග යතිChannel News Lanka10/01/202110/01/2021 by Channel News Lanka10/01/202110/01/202101091 ලොවපුරා ඉතාමත් ජනප්‍රිය සන්නිවේදන සමාජ ජාලයක් වන වට්ස් ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි නවතම කොන්දේසි වලට විරෝධය පල කරමින් වට්ස්ඇප් පරිශීලකයන් වට්සැප් වෙනුවට විකල්ප සමාජ මාධ්‍ය...
Latest News Trending World Newsඑලිසබෙත් මහ රැජින හා පිලිප් කුමරු කොවිඩ්-19 එන්නත ලබා ගනිතිChannel News Lanka10/01/2021 by Channel News Lanka10/01/20210809 එලිසබෙත් මහ රැජින හා පිලිප් කුමරු කොවිඩ්-19 එන්නත ලබාගෙන ඇත. රාජකීය ආරංචි මාර්ග සඳහන් කළේ වින්ඩ්සර් මාලිගයේ ගෘහස්ථ වෛද්‍යවරයකු විසින් සෙනසුරාදා මෙම එන්නත් ලබා දුන්...
Latest News Trending World Newsඉන්දියාවේ රෝහලක ගින්නකින් ළදරුවන් 10 ක් මරුටChannel News Lanka10/01/202110/01/2021 by Channel News Lanka10/01/202110/01/202101015 ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ භාණ්ඩාරා නගරයේ රෝහලක ඇතිවු ගින්නකින් බිලිදු ළදරුචන් දස දෙනෙකු මිය ගොස් තිබේ. ගින්න අතරතුර ළදරුවන් හත් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට රෝහල් කාර්ය...
Latest News TrendingETI අධ්‍යක්ෂවරැ 12 දක්වා රිමාන්ඩ්Channel News Lanka09/01/202110/01/2021 by Channel News Lanka09/01/202110/01/20210756 ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා එළඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. ඒ ඊ.ටී.අයි ෆිනෑන්ස්...
Latest News Trendingඅතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවේChannel News Lanka09/01/2021 by Channel News Lanka09/01/20210906 අතුරුදහන් වූ ඉන්දුනීසියානු මගී ගුවන් යානයේ බවට සැලකෙන ගුවන් යානා සුන්බුන් ඉන්දුනීසියානු දුපතක් ආසන්නයේ තිබී හමුවී තිබේ. මෙම සුන්බුන් එරට රූපවාහිනී සේවා මගින් ප්‍රචාරය කර...
Latest News Trendingතවුහිද් ජමාද් ගැන රහස් – මිලියන 500 මගේ කට වහන්න බෑ- අසාත් සාලිChannel News Lanka09/01/202109/01/2021 by Channel News Lanka09/01/202109/01/202101409 තවුහිද් ජමාද් ගැන බොහෝ රහස් ඇති බවත් , මිලියන 500 කට තමාගේ කට වහන්නට බැරි බවත් ජාතික සමගි පෙරමුණේ නායක සහ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර...