Latest News Trendingඇමති දයාසිරිට කොරෝනා – හික්කඩුවේ හෝටලයක නිරෝධායනයටChannel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210669 බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මේ...
Latest News Trendingගමට ගොස් ජනතා ප්‍රශ්න හඳුනාගන්න ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයිChannel News Lanka08/01/2021 by Channel News Lanka08/01/20210873 මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. කෘෂිකර්මාන්තය නගා...
Latest News Trendingඉන්දියාවේ සංචාරයකට එන ලෙස විදේශ ඇමතිගෙන් සජිත්ට ආරාධනාChannel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210782 ඉන්දියාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් ශ්‍රීලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විශේෂ ආරාධනාවක් කර තිබේ. ඒ තම ශ්‍රීලංකා සංචාරයේදී...
Hard Talk Latest News Political News Trendingරජයට රට භාර දී ඇත්තේ තාවකාලිකවයි විකිණීමට-බදු දීමට බැහැ-අගරදගුරු හිමිChannel News Lanka08/01/202113/01/2021 by Channel News Lanka08/01/202113/01/202102655 මුතුරාජවෙල පරිසර පද්ධතියට හානිවන අයුරින් දියත්කිරීමට සූදානම්වන ව්‍යාපෘතියට එරෙහිව නැගීසිටින ලෙස තමන් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුතුරාජවෙල...
Latest News Trendingකොවිඩ්-19 මළසිරුරු ආදාහනය පමණයි – පවිත්‍රා වන්නිආරච්චිChannel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210862 කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී...
Latest News Trendingයුක්රේන් සංචාරකයන් අතරේ ගණිකාවන් ඇවිල්ලා – විපක්ෂයෙන් චෝදනාChannel News Lanka07/01/2021 by Channel News Lanka07/01/202101042 යුක්රේනය සිට මෙරටට පැමිණෙන සංචාරකයන් අතර ගණිකාවන් සොරුන් සහ ජාවාරම්කරුවන් පැමිණෙමෙන් ඇතැයි පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු පවසා තිබේ. යුක්රේනය යනු වීදි ගණිකා වෘත්තියට...
Latest News Trending World Newsට්‍රම්ප්ගේ ට්විටර් හා ෆේස්බුක් ගිණුම් අත්හිටුවයි – දෝෂාභියෝගයක් ගැන කතාබහChannel News Lanka07/01/202107/01/2021 by Channel News Lanka07/01/202107/01/202101117 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් හා ෆේස්බුක් ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ. ඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවී කලහකාරී ලෙස හැසිරීමට තම ආධාරකරුවන් මෙහෙයවූ...
Latest News Trending World Newsඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ලේ ගැටුමෙන් 4 ක් මරුට – (වීඩියෝ)Channel News Lanka07/01/202107/01/2021 by Channel News Lanka07/01/202107/01/202101458 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට එනම් ඇමරිකානු කොන්ග්‍රසය හා සෙනෙට් මණ්ඩලය රැස්වන පාර්ලිමේන්තුවට සිදුකල පහරදීමෙන් සිවු දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක්...
Latest News Trendingජෝ බයිඩන් ඇමරිකානු සෙනෙට් සභාවේ බලය තහවුරු කර ගනීChannel News Lanka07/01/202107/01/2021 by Channel News Lanka07/01/202107/01/20210955 ජෝර්ජියා ප්‍රාන්තයේ සෙනෙට් සභික ධුර ජය ගැනීමත් සමග ජෝ බයිඩන් හට සෙනෙට් සභාවේ සහ කොන්ග්‍රසයේ බලය ලැබී තිබේ. මෙතෙක් සෙනෙට් සභාවේ බලය හිමිව තිබුනේ රිපබ්ලිකන්...
Latest News Trendingජනාධිපති ගෝඨාභය හා ඉන්දීය විදේශ ඇමති අතර එකඟතා රැසක්Channel News Lanka07/01/202107/01/2021 by Channel News Lanka07/01/202107/01/202101276 කොවිඩ්-19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයදීමට සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා...