Latest News Trendingපිටකොටුව, කොටුව, මරදාන ඇතුළු කොළඹ ප්‍රධාන ප්‍රදේශ පහක් හුදකලා කෙරේChannel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200549 සඳුදා පෙරවරු 5.00 සිට කොළඹ නගර සීමාවේ මරදාන, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය...
Latest News Trending World Newsඅවසානයේ ට්‍රම්ප් පරාජය පිළිගන්නා බව ඉඟි කරයි . අවසන් ප්‍රතිපලය 306 -232Channel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200397 ඇමරිකා එක්සත් ජනපදය තම පරිපාලනය යටතේ කිසිදු ආකාරයකින් ලොක් ඩවුන් නොකරන බව ජනාධිපති ට්‍රම්ප් ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පැවසීය. කෙසේ වෙතත් අනාගතයේ...
Business News Latest News Trendingකොරෝනා නිසා වරායේ සේවකයන් නොමැතිවීමෙන් ආනයන අපනයන කටයුතු වලට බාධාChannel News Lanka14/11/202014/11/2020 by Channel News Lanka14/11/202014/11/20200301 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය තරම් සේවකයන් නොමැතිවීම නිසා කොළඹ වරායේ කටයුතු ප්‍රමාදවීමෙන් මෙරට ආනයන අපනයන කටයුතු වලට බාධා සිදුව තිබේ. මේ හේතුවෙන් නැව් 14ක්...
Latest News Trending World Newsඉන්දු – පකිස්ථානු හමුදා අතර කාශ්මීරයේ ගැටුම් – පකිස්ථානු සෙබළුන් අටක් මරුටChannel News Lanka13/11/202014/11/2020 by Channel News Lanka13/11/202014/11/20200646 ඉන්දියාව හා පකිස්ථානය අතර ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ඇතිවූ දරුණු යුදමය තත්වයයක් හේතුවෙන් පකිස්ථානු හමුදා භටයන් අටදෙනෙකු හා ඉන්දීය හමුදා භටයන් සිවු දෙනෙකු මිය ගොස් තිබේ....
Latest News Trendingවිදෙස්ගත ශ්‍රීලාංකියන් ගෙන්වීම යලි ඇරඹේChannel News Lanka13/11/202014/11/2020 by Channel News Lanka13/11/202014/11/20200336 මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. එහි දී දකුණු කොරියාවේ හා...
Trending World Newsයුක්රේන ජනාධිපති කොරෝනා නිසා රෝහලේ – මුදල් හා ආරක්ෂක ඇමතිවරුන්ටත් කොරෝනාChannel News Lanka13/11/202013/11/2020 by Channel News Lanka13/11/202013/11/20200657 යුක්රේන් ජනාධිපති වොලඩයිමර් සෙලනේස්කි කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තත්වය බරපතල නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපතිවරයාට අමතරව යුක්රේන...
Latest News Trending World Newsට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණයට දැන්මම සැරසෙයිChannel News Lanka13/11/202013/11/2020 by Channel News Lanka13/11/202013/11/20200536 මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණය සඳහ රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග වදින්නට බලාපොරොත්තු වන බව සිය හිතවතුන් සමග පවසා තිබේ....
Latest News Trendingකොළඹ ජනතාවට වේරහැර රියදුරු බලපත් අංශය විවෘත වෙයිChannel News Lanka12/11/202014/11/2020 by Channel News Lanka12/11/202014/11/20200612 කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර අංශය යලි විවෘත කර තිබේ. කෙසේ වෙතත් රියදුරු...
Latest News Trending World NewsReport claims dozens of depraved ISIS soldiers returned to Sri LankaChannel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200611 A British newspaper has claimed that dozens of depraved ISIS soldiers returned to Sri Lanka. The SUN newspaper reported that Sri Lanka has seen dozens...
Latest News Trending15 දා මධ්‍යම රාත්‍රිය තෙක් බස්නාහිර පළාත අගුලු දමයි – බස් ධාවනයත් නවතීChannel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200268 වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00...