Latest News Trending World Newsඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක්: 116 ක් මරුටChannel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240159 ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 116 ක් මියගියහ. මියගිය එම 116 දෙනාගෙන් 106 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද පැවැසෙයි. තෙරපිම හටගත්තේ...
Features Hard Talk Latest News Trendingබස් එකේ යන්නත් අමාරු රටක කාඩ් පත් ගේන්නේ කවුරුන් සඳහාද ?Channel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240134 අසාධාරණ ලෙස බස් ගාස්තුව ඉහල දමා තිබියදී ඒ සඳහා නිසි විසඳුමක් හෝ ක්‍රමවේදයක් ලබා නොදී ගස් රථ සඳහා ටිකට් කාඩ් පත් ලබා දීමට ප්‍රවාහන බලධාරීහු...
Business News Latest News Trendingශ්‍රීලංකන් විකුනන්නේ නැහැChannel News Lanka03/07/202404/07/2024 by Channel News Lanka03/07/202404/07/20240115 ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි ලෙසකින් විකුණනන්නේ නැති අතර ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය....
Latest News Trendingශ්‍රී ලංකා රේගුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකChannel News Lanka03/07/202404/07/2024 by Channel News Lanka03/07/202404/07/20240119 හෙට (04) සහ අනිද්දා (05) දේශීය ආදායම්, සුරා බදු දෙපාර්තමේන්තුවේ සේවකයින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති නායකයෝ පියවර...
Latest News Trendingකොළඹ 7 ජාත්‍යන්තර පාසල් සිසු යුවළ Altair 67 මහළෙන් පැන මරුටChannel News Lanka02/07/202403/07/2024 by Channel News Lanka02/07/202403/07/20240184 කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක කොම්පඤ්ඤවීදිය Altair මහල් නිවාස සංකීර්ණයේ 67 මහලින් වැටී ජීවිතය අහිමිකරගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි....
Latest News Sports Trendingතරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්Channel News Lanka02/07/202403/07/2024 by Channel News Lanka02/07/202403/07/20240140 පැරිස් ඔලිම්පික් උළෙල (2024) මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවෙන් නිර්දේශ තහවුරු කර ගැනීමට මීටර් 800 ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි...
Latest News Trendingශ්‍රීලනිප මහලේකම් ධූරය දයාසිරිට ?Channel News Lanka02/07/2024 by Channel News Lanka02/07/20240109 පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු...
Hard Talk Latest News Trendingසජබය ජාතික ආණ්ඩුවකට බෑ කියයිChannel News Lanka02/07/2024 by Channel News Lanka02/07/20240104 වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ. එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු...
Latest News Trendingඉඩම් දෙන්නේ නිකන් නෙමෙයි -ජනපතිChannel News Lanka02/07/2024 by Channel News Lanka02/07/20240110 “උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගන්නා සියලුදෙනා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති “උරුමය”...
Latest News Trendingආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිලුChannel News Lanka02/07/202403/07/2024 by Channel News Lanka02/07/202403/07/20240115 ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (02)දා පැවසීය. සමහර...