ඉන්දියාවේ ප්‍රධානතම විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා – ලක්ෂ 30ක් දරුවන් අමාරුවේ
ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සහ පර්යේෂණ වැඩසටහන් සඳහා තොර ගැනෙන ඉන්දියාවේ ඉහළම විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයාගේ නව රජය බරපතල ගැටලුවලට මුහුණදී තිබේ....
