Latest News Trending World Newsගාසා සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කරයිChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240137 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා ඇමරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කරන ලද ඊශ්‍රායල-ගාසා සටන් විරාම සැලැස්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කර තිබේ. “පූර්ණ...
Business News Latest News Trending World Newsඋඩු ගුවනේදී අනතුරට ලක්වූ සිංගප්පුරු යානයේ මගීන්ට වන්දිChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240143 මගීන් විශාල පිරිසක් උඩු ගුවනේදී තුවාල ලැබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයේ සියලුම මගීන්ට වන්දි ගෙවීමට සිංගප්පුරු ගුවන් සේවය කටයුතු කර තිබේ. ලන්ඩන් සිට සිංගප්පූරු...
Latest News Trending World Newsමලාවි උප ජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදහන්Channel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240175 මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මලාවි...
Hard Talk Latest News Trending World Newsකැබිනට් ඇමතිවරු 30-ප්‍රධාන ඇමති ධුර සියල්ල BJP-මෝඩි ගේ ඇමති මණ්ඩලය මෙන්නChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240206 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි 30 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කර ගෙන තිබේ. රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 41 දෙනෙකි. කෙසේ වෙතත් ප්‍රධාන ඇමති ධුර...
Latest News Trending World Newsනරේන්ද්‍ර මෝඩි ශ්‍රීලංකාවටChannel News Lanka10/06/2024 by Channel News Lanka10/06/20240210 මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ ආරාධනාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පිළිගෙන ඇති බව වාර්තාවෙයි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ...
Latest News Trending World Newsප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි – මහජන මතයට හිස නමයිChannel News Lanka10/06/202410/06/2024 by Channel News Lanka10/06/202410/06/20240164 යුරෝපා සංගමයේ මැතිවරණයෙන් තම පක්ෂය දරුණු පරාජයක් ලැබීමත් සමග මහජන මතයට ගරුකරමින් ප්‍රංශ ජනධිඅපති එමානුවෙල් මැක්රෝන් වහාම ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා තිබේ. ප්‍රංශයේ මහා මැතිවරණය ජුනි...
Latest News Trending World Newsසිවු දෙනෙක් බේරාගන්න ඊශ්‍රායලය 274 ක් මරලාChannel News Lanka10/06/2024 by Channel News Lanka10/06/20240188 මධ්‍යම ගාසා හී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සදහා ඊශ්‍රායලය සිදුකළ විශේෂ මෙහෙයුම අතරවාරයේ දී මියගිය පුද්ගලයින් ගණන 274 ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊශ්‍රායල හමුදා නුසෙයිරාට්...
Latest News Trending World Newsනරේන්ද්‍ර මෝඩි දිවුරුම් දෙයිChannel News Lanka09/06/2024 by Channel News Lanka09/06/20240172 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන් ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයේදීය. දිවුරුම් දීම...
Latest News Trending World Newsශ්‍රී ලංකාව ECOSOC වෙත තේරීපත්වෙයිChannel News Lanka09/06/2024 by Channel News Lanka09/06/20240199 එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්‍රී ලංකාව තේරී පත්වී තිබේ. එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ...
Latest News World NewsMeta reveals how China hosted Facebook accounts to create pro-Khalistan discordChannel News Lanka09/06/2024 by Channel News Lanka09/06/20240208 China is accused of hosting a cluster of fake Facebook and Instagram accounts which targeted the Sikh community across the world to propagate pro-Khalistan sentiments....