Features Latest News Trending World Newsඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී- කිරුළ ෆෙඞ්රික් කුමරුන්ටChannel News Lanka01/01/2024 by Channel News Lanka01/01/202401956 ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි. 83 හැවිරිදි දෙවැනි මාග්‍රෙත් රැජින කිරුළ දරා සිටින්නේ...
Latest News World NewsNorth Korea says it will launch three new spy satellites in 2024Channel News Lanka31/12/2023 by Channel News Lanka31/12/202303004 North Korea plans to launch three more spy satellites next year as part of efforts to ramp up its military, the country’s state media has...
Features Latest News Trending World Newsඋද්ධමනය ඉහළටChannel News Lanka30/12/202331/12/2023 by Channel News Lanka30/12/202331/12/202301990 කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ සියයට 3.4හි සිට 2023 දෙසැම්බර් මාසයේ...
Features Hard Talk Latest News Trending World Newsලෝක ජනගහන වර්ධන වේගය සියයට එක දක්වා පහලටChannel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202302079 ලෝක ජනගහනය 8,019,876,189 තෙක් වර්ධනය වී තිබේ. එය 2023 ආරම්භයේ ලෝක ජනගහනයට වඩා 75,162,541ක ඉහළයාමකි. ඒ අනුව 2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වර්ධනය...
Latest News Trending World Newsරුසියාව යුක්රේනය වෙත යුද්ධයේ දැවැන්තම මිසයිල ප්‍රහාරය එල්ල කරයිChannel News Lanka29/12/202330/12/2023 by Channel News Lanka29/12/202330/12/202301966 යුක්රේනයේ කයිව් ,ඔඩෙසා කර්කිව්,ලවිව් ඇතුළු ප්‍රදේශ කීපයකට රුසියාව එල්ල කල දරුණු මිසයිල ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් තිස් දෙනෙකු මියගොස් තවත් 160 දෙනෙකු තුවාල ලබා තිබේ.මාතෘ...
Features Latest News Trending World Newsතවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයිChannel News Lanka29/12/202329/12/2023 by Channel News Lanka29/12/202329/12/202302003 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ. මීට...
Features Latest News Trending World Newsනුතන යුරෝපා සංගමයේ නිර්මාතෘ Jacques Delors මිය යයිChannel News Lanka28/12/2023 by Channel News Lanka28/12/202302122 නුතන යුරෝපා සංගමයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන යුරෝපීය කොමිසමේ හිටපු සභාපති Jacques Delors – අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 98 කි; යුරෝපයේ රටවල්...
Business News Hard Talk Latest News Trending World Newsවාහනවල ආරක්ෂිතභාවයේ ප්‍රශ්නයක් මත ඩයිහට්සු රථ වාහන සමාගම වසා දමයිChannel News Lanka27/12/202327/12/2023 by Channel News Lanka27/12/202327/12/202302142 ටොයොටා සමාගමට අයත් මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන ඩයිහට්සු සිය බලාගාර හතරම ජනවාරි මස අවසානය දක්වා වසා දමා ඇත. එම සමාගම ව්‍යාජ ආරක්ෂිත පරීක්ෂණ සිදු...
Hard Talk Latest News Trending World Newsනත්තල් දේව මෙහෙය: පාප්තුමෝ සාමය ඉල්ලතිChannel News Lanka25/12/202326/12/2023 by Channel News Lanka25/12/202326/12/202301944 සුපුරුදු පරිදි, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ වාර්ෂික නත්තල් දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ලෝක සාමය ප්‍රාර්ථනා කළේය. ශාන්ත පීතර බැසිලිකාවේ නත්තල් දේව මෙහෙයට...
Latest News Trending World Newsබෙත්ලෙහෙමේ නත්තල් නෑChannel News Lanka25/12/202326/12/2023 by Channel News Lanka25/12/202326/12/202301994 අතිශය පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන බෙත්ලෙහෙම නගරයේ, වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් පැවැත්වීමක් සිදු නොවීය. බෙත්ලෙහෙම අයත් වන්නේ පලස්තීන පාලනයට නතු බටහිර ඉවුරේය....