Entertainment/Travel/Culture/Architect Latest News Trending World News‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ට ලිංගික අපචාර චෝදනාChannel News Lanka22/12/202323/12/2023 by Channel News Lanka22/12/202323/12/202301945 ‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය, අංක එකේ හොලිවුඞ් නළුවකු ලෙස ද සැලකෙන වින් ඩීසල්ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති අතර,...
Business News Features Hard Talk Health/Science & Tech/Astrology Latest News Technology Trending World Newsමැරෙන දවස කලින්ම දැන ගන්න හැමෝටම අවස්ථාවChannel News Lanka22/12/202330/12/2023 by Channel News Lanka22/12/202330/12/202302147 මියයන දවස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ඩූම් කැල්කියුලේටර් නම් කෘතිම බුද්ධි ඇල්ගොරිතමයක් ගොඩ නැගීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත. ඩෙන්මාර්කයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් කණ්ඩායමක්...
Latest News Trending World Newsඉම්රාන්ට ඇප – ඒත් නිදහස ලබන දිනයක් නැහැChannel News Lanka22/12/202323/12/2023 by Channel News Lanka22/12/202323/12/202302011 පාකිස්තානයේ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනා මත සිරගත වී සිටින ඉම්රාන් ඛාන් ලක්ෂ 10 ක ඇප බැඳුම්කරයක් මත නිදහස් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අද(22) නියෝග කළේය....
Latest News Trending World Newsචෙක් ජනරජයේ සරසවි සිසුවෙක් කල වෙඩි තැබීමකින් 14 ක් මරුටChannel News Lanka22/12/202323/12/2023 by Channel News Lanka22/12/202323/12/202302159 චෙක් ජනරජයේ, ප්‍රාග් නුවර විශ්ව විද්‍යාලයක සිදුවුණු වෙඩි තැබීමකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනකට පසු චෙක් ජනරජයේ සිදුවුණු දරුණුතම...
Hard Talk Latest News Trending World News2024 ඉන්දියානු මහා මැතිවරණයේදී මෝඩි පරදවන්න විපක්ෂයම එක්වෙයිChannel News Lanka21/12/202323/12/2023 by Channel News Lanka21/12/202323/12/202302042 ඉන්දියානු මහා මැතිවරණය 2024 මාර්තු මාසයේ ආරම්භවී මැයි මාසයේ අවසන් වීමට නියමිතය. පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණ වලදී අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂය ජයගත්තද...
Health/Science & Tech/Astrology Latest News Trending World Newsප්‍රංශය පරිසර දුෂණය අවම කරන්නට අභ්‍යන්තර ගුවන් ගමන් නවතා දුම්රිය යොදවයිChannel News Lanka19/12/202330/12/2023 by Channel News Lanka19/12/202330/12/202303153 පරිසර දුෂණය අවම කිරීමේ අරමුණින් ප්‍රංශය විසින් තම රට තුල කෙටි දුර අභ්‍යන්තර ගුවන් ගමන් තහනම් කර තිබේ. මෙසේ තහනම් කෙරෙන්නේ අදාල ගමනාන්ත වලට පැය...
Features Hard Talk Latest News Trending World Newsදැවැන්ත පිපිරීමක් සමග ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර දේශ සීමා වැසේChannel News Lanka23/11/2023 by Channel News Lanka23/11/202302004 ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යා කෙරෙන නයගරා රේන්බෝ පාලම මතදී අද (22) දහවල් 11.30 ට පමණ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති අතර ඒ සමග නැවත...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsවිශ්ව රූ රැජින කිරුළ නිකරගුවා සුරූපිනියටChannel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/202302023 ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය,...
Hard Talk Latest News Trending World Newsවසර හතලිහක මිතුරා බලන්නට බයිඩන් ඊශ්‍රායලයටChannel News Lanka18/10/2023 by Channel News Lanka18/10/202302029 ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණියේය. බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ සිටියේය. මෙම දෙදෙනා වසර 40 ක්...
Latest News Trending World News8 වැනි මහද්වීපය සිතියම්ගත කෙරේChannel News Lanka28/09/202330/09/2023 by Channel News Lanka28/09/202330/09/202302071 පෘථිවියේ අටවැනි මහද්වීපය ‘සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ‘සීලන්ඩියා’ Zealandia නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන්...