ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රීලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක ප්‍රදානයක්
රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි...
