Latest News Trending World Newsටිපරයක් ඇඟ උඩින්යාමෙන් ඉන්දියාවේ පදික වේදිකාවේ නිදාගත් කම්කරුවන් 15 ක් මරුටChannel News Lanka19/01/2021 by Channel News Lanka19/01/20210981 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි පදිකවේදිකාවේ නිදාසිටි කම්කරුවන් පිරිසකගේ ශරීර මතින් ටිපර් රථයක් ධාවනය වීම නිසා 15 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ටිපර් රථය ට්‍රැක්ටරයක...
Latest News Trending World Newsආර්ජන්ටිනාවේ ප්‍රබල භූමිකම්පාවක් – චිලී රාජ්‍යයත් හෙල්ලෙයිChannel News Lanka19/01/2021 by Channel News Lanka19/01/202101041 ආර්ජන්ටිනාවේ දරුණු භූමිකම්පාවක් සිදුවී තිබේ. ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුතු මේ භූකම්පනය ආර්ජන්ටිනාවේ සැන් ජුවාන් හිදී සිදුවී තිබේ. භූ කම්පනයෙන් පසුව ප්‍රබල පසු කම්පන ගණනාවක්ද...
Hard Talk Latest News Trending World Newsචීන මාධ්‍යවේදීන්ගේ රහසිගත කොරෝනා වීඩියෝව 3 DAYS THAT STOPPED THE WORLDChannel News Lanka19/01/202119/01/2021 by Channel News Lanka19/01/202119/01/202102499 මේ වන විට කොරෝනා වයිරසය ලොව සෑහෙන්න පිරිසක් වනසා අවසන්ය. ජීවිත පමණක් නොව රැකියා , සුවිශාල සමාගම් පමණක් නොව එකී නොකී සියලුදේ නැතිකළ කොරෝනා වයිරසය...
Latest News Trending World Newsඅත්අඩංගුවට ගත් රුසියානු විපක්ෂ නායක නිදහස් කරන්නැයි දැඩි බලපෑම්Channel News Lanka18/01/2021 by Channel News Lanka18/01/20210730 රුසියානු රජය විසින් විෂ ශරීර ගත කල බවට චෝදනා එල්ලවූ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවලිනි ජර්මනියේ සිට රුසියාව බලා පැමිණි පසු මොස්කව් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට...
Features Latest News Trending World NewsBranson’s Virgin rocket takes satellites to orbitChannel News Lanka18/01/202118/01/2021 by Channel News Lanka18/01/202118/01/202101037 Sir Richard Branson’s rocket company Virgin Orbit has succeeded in putting its first satellites in space. Ten payloads in total were lofted on the same...
Latest News Trending World Newsෆයිසර් කොවිඩ් එන්නත ලබා ගත නෝර්වේ රාජ්‍යයේ 23 ක් මරුටChannel News Lanka17/01/202117/01/2021 by Channel News Lanka17/01/202117/01/202101063 ෆයිසර් කොවිඩ් එන්නත ලබා ගත නෝර්වේ රාජ්‍යයේ 23 දෙනෙකු ඉන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබේ.මෙයින් 13 දෙනෙකුම වැඩිහිටි නිවාසයක සිටි අවුරුදු 80 වැඩි මහලු...
Latest News Trending World Newsඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා යයිChannel News Lanka17/01/202117/01/2021 by Channel News Lanka17/01/202117/01/20210888 ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා ගොස් තිබේ. මේ වන විට ඇමරිකාවේ දිනකට හාරදහසක් පමණ කොරෝනා රෝගයෙන් මිය යන අතර මේ වන...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ සෙමේරු ගිනි කන්ද සක්‍රියවී මීටර් 5600 ක් උසට ධූලි වලාවන්Channel News Lanka17/01/202117/01/2021 by Channel News Lanka17/01/202117/01/20210959 ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සෙමේරු ගිනි කන්ද යලිත් සක්‍රිය වී තිබේ. ජාවා දූපතේ උසම ගිනි කන්ද මෙයයි. එයින් පිටවන අළු සහ ධූලි වලාවන් කිලෝමීටර් 5.6 ක්...
Latest News Trending World NewsWhatsApp සටන් අතහැර පසු බසී – සේවා සාමාන්‍ය පරිදි ඉදිරියටමChannel News Lanka16/01/202116/01/2021 by Channel News Lanka16/01/202116/01/20210904 මිලියන සිය ගණන් ජනතාව WhatsApp අතහැර වෙනත් ජාල වෙත ඇදෙන්නට පටන් ගැනීමත් සමග එම සමාගම සිය නව නීතිය කල් දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව මෙම...
Latest News Trending World Newsඋගන්ඩාවේ ජනාධිපතිවරණයෙන් යුවෙරි මුසවේනි යලිත් ජයගනීChannel News Lanka16/01/2021 by Channel News Lanka16/01/20210770 උගන්ඩාවේ ජනාධිපතිවරණයෙන් ජනාධිපති යුවෙරි මුසවේනි යලිත් වරක් ජය ගෙන තිබේ. කෙසේ වෙතත් ප්‍රතිවාදී අපේක්ෂක බොබී වයින් පවසන්නේ මැතිවරණය සාධාරණ නොවූ බවය. මුසවෙනි ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන්...