27 C
Colombo
19/05/2024

සෞඛ්‍ය වර්ජනය හෙටින් අවසන්-විසඳුම් නැතොත් 7 සිට යලිත්

Share with your friends :

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනය හෙට(3) පෙරවරු 6.30 ට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය.

වර්ජනය හෙට දිනයේ අවසන් කළත් තම ගැටලු වලට විසදුම් නොලැබෙන්නේනම් යළිත් ලබන බදාදා(7) වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවන් බවත් ඔහු සඳහන් කළේය.

Share with your friends :