27 C
Colombo
06/05/2026

මහා මාර්ගයේ මැරී සිටි පුද්ගලයාට කොරෝනා වැළඳී තිබු බව තහවුරු වෙයි

Share with your friends :

මාරවිල බුජ්ජම්පොල ප්‍රදේශයේ මහාමාර්ගයේ මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙළි වී තිබේ.

මාර්ගයේ ඇද වැටී තිබියදී එම මළ සිරුර ගිලන් රථයක් මාර්ගයෙන් මාරවිල රෝහලට ප‍්‍රදේශවාසීන් විසින් බාරදිමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත බව හෙළිව තිබේ.

පනස් හැවිරිදි මෙම පුද්ගලයා පොල් කැඩීම රැකියාව ලෙස කරන පුද්ගලයෙක් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කියයි.

Share with your friends :