Latest Newsඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑChannel News Lanka30/04/202401/05/2024 by Channel News Lanka30/04/202401/05/20240129 කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති...
Business News Latest News Trendingඉන්ධන මිල විශාල ලෙස පහල දමයිChannel News Lanka30/04/2024 by Channel News Lanka30/04/20240126 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සියලුම ඉන්ධන වර්ග වල මිල පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල්...
Latest News Trendingරටවල් හැට හතකට නොමිලේ වීසාChannel News Lanka30/04/2024 by Channel News Lanka30/04/20240117 රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට රජය තීරණය කර තිබේ. දැනට රටවල් හතකට නොමිලේ වීසා ලබාදෙන අතර සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා මෙම...
Business News Latest News Trendingවිදුලි බිලට ලොකු සහනයක්Channel News Lanka30/04/202430/04/2024 by Channel News Lanka30/04/202430/04/20240125 විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120...
Hard Talk Latest News Trendingජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්Channel News Lanka30/04/2024 by Channel News Lanka30/04/20240118 අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර...
Latest News Trending75th Foundation Day of Indian Council for Cultural Relations (ICCR) celebrated in ColomboChannel News Lanka30/04/2024 by Channel News Lanka30/04/20240162 The Swami Vivekananda Cultural Centre, cultural arm of the High Commission of India, Colombo, commemorated the 75th Foundation Day of the Indian Council for Cultural...
Features Latest News Trendingමන්ත්‍රීවරුත් අලුත් වාහන ඉල්ලතිChannel News Lanka29/04/202415/05/2024 by Channel News Lanka29/04/202415/05/20240157 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතිබව කතානායක කාර්යාලය පවසයි. ඒ අනුව පක්ෂ විපක්ෂ...
Latest News Trendingදේශපාලනයෙන් බෙදුණු රට මා අධ්‍යාපනයෙන් එක්සේසත් කළා – ධම්මික පෙරේරාChannel News Lanka28/04/202401/05/2024 by Channel News Lanka28/04/202401/05/20240304 • රුපියල් මිලියන 4000ක් වටිනා අධ්‍යාපනයක් ලබාගත් සිසුහු සහතික ලබති දේශපාලනයෙන් බෙදුණු රට අධ්‍යාපනය ඔස්සේ එකට එක්කිරීමට තමන්ට හැකියාව ලැබුණේ යැයි මාතර පැවැති ‘ඩීපී එඩියුකේෂන්...
Business News Latest News Trendingලොකු ලූනු මිල පහළටChannel News Lanka28/04/2024 by Channel News Lanka28/04/20240140 පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා...
Latest News Trendingමෑතකදී විවාහ වන පිරිස් අතර දික්කසාදවීම් ඉහළ යයිChannel News Lanka27/04/202428/04/2024 by Channel News Lanka27/04/202428/04/20240128 මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම්කරන බව එම දෙපාර්තමේන්තුව...