Latest News Sports Trendingචමරි අංක එකටChannel News Lanka23/04/2024 by Channel News Lanka23/04/20240193 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ. එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු...
Latest News Trendingරොෂාන් රණසිංහත් ජනපති සටනටChannel News Lanka23/04/2024 by Channel News Lanka23/04/20240189 හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා පැවසීය. එසේම මහ මැතිවරණය වෙනුවෙන්ද...
Latest News Trendingදුම්රිය සාමාන්‍යාධිකාරී හදිසියේ මියයයිChannel News Lanka23/04/2024 by Channel News Lanka23/04/20240156 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ, නවාතැන් ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති...
Latest News Trending World Newsමැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුටChannel News Lanka23/04/2024 by Channel News Lanka23/04/20240244 මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස්...
Latest News Trendingනව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේChannel News Lanka23/04/2024 by Channel News Lanka23/04/20240142 ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය යුතු බව...
Latest News Trendingඅනුර කුමාර විවාදයට දින දෙයිChannel News Lanka22/04/202423/04/2024 by Channel News Lanka22/04/202423/04/20240127 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9,...
Business News Latest News Trendingශ්‍රී ලංකන් මිලට ගන්න පිරිස අතර ධම්මික පෙරේරාත්Channel News Lanka21/04/202423/04/2024 by Channel News Lanka21/04/202423/04/20240169 ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ...
Latest News Trending‘පොහොට්ටුවේ’ මැයි රැළිය කැම්බල් පිටියේදීChannel News Lanka20/04/202423/04/2024 by Channel News Lanka20/04/202423/04/20240132 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට පැවැත්වීමට සියලු...
Latest News Trendingපාස්කු ප‍්‍රහාර ගැන NPP, SJB යෝජනා කතෝලික සභාව පිලිගෙන නෑChannel News Lanka19/04/202420/04/2024 by Channel News Lanka19/04/202420/04/20240132 පාස්කු ඉරිදා ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටවන තම ආණ්ඩු යටතේ සිදුකරන විමර්ශනයන් පිළිබඳව සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කතෝලික...
Latest News Trending World Newsඉන්දීය මහ මැතිවරණය අද සිටChannel News Lanka19/04/202420/04/2024 by Channel News Lanka19/04/202420/04/20240129 ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින්...