Latest Newsප්‍රවාහන ඇමති ඉන්න ආසනයේ ලංගම ඩිපෝවේ විරෝධයක්!Channel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240224 ලංගම බස් සේවනයින් සිව් දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හයිලෙවල් මාර්ගයේ ධාවනය කරමින් තිබූ හෝමාගම ඩිපෝවට අයත් බස්...
Latest News Political News Trendingමැතිසබේදී කියන්න දුන් කතාව ජනපති විසි කරයි! ජනපති ඇන්දවූ පට්ටපල් බොරුව මෙන්නChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240298 මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(08) පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්...
Latest News Political News Trendingජනපතිගේ ලව් එකක් ගැන ඇමති මැතිසබේදී හෙළිකරයි! “ඉරිසියා නෑ..“ හොරෙන් ගිහින් වැඩ කරන හැටිත් කියයිChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240240 ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලව් එකක් ගැන රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (08)පාර්ලිමේන්තුවේදී අදහස් පල කළේය. සජබේ අය ජනාධිපතිට ලව් කිරීම ගැනත් ජනාධිපති සජබෙ...
Latest News Trendingආණ්ඩුවට ජනතාව ගැන දුක හිතෙයි! ඉහළ දැමූ දීමනාව හිමි වෙන්නේ මෙහෙමයිChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240213 අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහල නැංවීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නංවා තිබෙන බවයි...
Latest News Trending World Newsරුසියාවේ පුටීන් හොඳටම බයවුණු හේතුවChannel News Lanka09/02/202409/02/2024 by Channel News Lanka09/02/202409/02/20240253 රුසියාවේ ලබන මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ජනාධිපති පුටීන්ගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත්වුණු බොරිස් නඩේෂ්ඩින්ගේ අපේක්ෂකත්වය රුසියානු මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ. නඩේෂ්ඩින් යුක්රේන...
Features Latest Newsස්විට්සර්ලන්තයේ ජිනීවා අන්තර් ආගමික සමුළුවChannel News Lanka09/02/202409/02/2024 by Channel News Lanka09/02/202409/02/20240238 ස්විට්සර්ලන්තයේ ජිනීවාහි කීර්තිමත් පැරණිම ආගමික පාසලක් වු දැන් රජයට අයිති college ST Louis at Corsier ආගම් යුද්ධය සදහාද සාමය සදහාද යන මාතෘකාව ඔස්සේ පැවැති අන්තර්...
Latest News Trendingඅනංග වෛද්‍යවරයාගේ ඉරණම ?Channel News Lanka08/02/202409/02/2024 by Channel News Lanka08/02/202409/02/20240261 අරණායක දිසා රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළැයි කියන එම රෝහලේ වෛද්‍යවරයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත්...
Features Latest News Trendingවිශාලතම සෙල්ලිපිය ශ්‍රීලංකාවේ ඉතිහාසය නැවත ලියවයිද ?Channel News Lanka08/02/202408/02/2024 by Channel News Lanka08/02/202408/02/20240328 ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය. ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක්...
Latest News World Newsඇමරිකානු හෙලිකොප්ටර් අනතුරින් මැරීන් භටයන් 5 ක් මරුටChannel News Lanka08/02/2024 by Channel News Lanka08/02/20240236 අනතුරට පත් අමෙරිකානු හමුදාවට අයත් CH-53E Super Stallion වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් මැරීන් භටයන් පස් දෙනාම මියගොස් ඇතැයි ඇමරිකානු හමුදාව ප්‍රකාශ කර තිබේ. ඇමරිකානු...
Latest Newsකදුළු ගෑස් ගැහුවේ සජිත් මරන්නයි..- කිරිඇල්ලChannel News Lanka08/02/202408/02/2024 by Channel News Lanka08/02/202408/02/20240222 සමගි ජන බලවේග විසින් පවත්වන ලද විරෝධතාවයේදී කඳුළු ගෑස් උණ්ඩ ගැහුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජීවිතයට හානියක් කිරීමට යැයි පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...