Latest News Trending World Newsඇලෙක්සි නවලිනිට වසදීමේ සිද්ධියට ඇමරිකාවෙන් හා යුරෝපයෙන් රුසියාවට සම්බාධකChannel News Lanka03/03/202103/03/2021 by Channel News Lanka03/03/202103/03/202101087 රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවලිනිහට වස දීමේ සිද්ධිය මුල් කර ගෙන ඇමරිකා එක්සත් ජනපදය විසින් රුසියානු නියෝජ්‍ය ආරක්ෂා ඇමතිවරයාට සහ නිලධාරීන් හය දෙනෙකුට සම්බාධක පනවා...
Latest News Trendingවේල්ලවීදියේ මළසිරුරේ අභිරහස හෙළිවෙයි – ඝාතක පොලිස් නිලධාරියාත් දිවිනසාගෙනChannel News Lanka03/03/202103/03/2021 by Channel News Lanka03/03/202103/03/202101055 වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවටත් එම සැකකාර...
Features Hard Talk Latest News Trendingවයඹ පළාතේ වාර්ෂික ස්ථාන මාරුවීම් ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුගේ බලපෑමෙන් නැවතිලාChannel News Lanka03/03/202106/03/2021 by Channel News Lanka03/03/202106/03/202102087 වයඹ පළාතේ සංවර්ධන නිලධාරීන් සඳහා 2021 වසර සඳහා වන වාර්ෂික ස්ථාන මාරුවීම් වයඹ පළාත නියෝජනය කරන ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුගේ බලපෑම් මත වයඹ පළාත් ප්‍රධාන ලේකම්...
Latest News Political News Trendingආණ්ඩුව සමග කටයුතු කලයුතු ආකාරය ගැන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විවිධ මතබේදChannel News Lanka02/03/202102/03/2021 by Channel News Lanka02/03/202102/03/202101764 දිගින් දිගටම ආණ්ඩුව තුල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට හා ප්‍රාදේශීය මට්ටමේ නායකයන්ට සිදුවන වෙනස්කම් හමුවේ ස්වාධීනව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කලයුතු බවට ශ්‍රීලංකා නිදහස්...
Latest News Trendingවසර දෙකක් ගතවෙලත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් සොයාගෙන නැහැ-කාදිනල් හිමිChannel News Lanka02/03/202102/03/2021 by Channel News Lanka02/03/202102/03/202101104 පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි ගැටළුවක් බවද , එම නිසා...
Latest News Trendingතරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට නොගන්නැයි සචිත්‍ර කල ඉල්ලීම ඉවතටChannel News Lanka02/03/2021 by Channel News Lanka02/03/202101031 පසුගිය වසරේ නොවැම්බර් – දෙසැම්බර් මාසවල හම්බන්තොටදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා...
Latest News Trendingදේශපාලන පලිගැනීම් කොමිසම ගැන සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට පැමිණිලිChannel News Lanka02/03/202102/03/2021 by Channel News Lanka02/03/202102/03/202101077 දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ කොමිසමේ වාර්තාව මඟින් නිකුත් කර තිබෙන ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල පැහැර ගැනීමක් සිදු වී තිබෙන හෙයින් එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාට...
Health Latest News Trendingකොරෝනා මෘතදේහ භූමිදානයට ඉරණතිව් දුපත තෝරා ගැනීමෙන් ප්‍රශ්නය තවත් උග්‍රවන ලකුණුChannel News Lanka02/03/2021 by Channel News Lanka02/03/202101812 ශ්‍රී ලංකාවට වයඹ දෙසින් මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පිහිටා ඇති ඉරණතිව් දූපතේ ස්ථානයක් කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා රජය විසින් තෝරා ගෙන තිබේ. මේ අතර කොවිඩ්...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ සිනාබුන් ගිනි කන්ද විදාරණය වෙයිChannel News Lanka02/03/202103/03/2021 by Channel News Lanka02/03/202103/03/20210923 ඉන්දුනීසියාවේ සිනාබුන් ගිනි කන්ද විදාරණය වීමත් සමඟ එහි අළු දුමාරය කිලෝමීටර් 5 ක් (සැතපුම් 3.1) දක්වා අහස දෙසට විහිදී ගොස් තිබෙනවා. උතුරු සුමාත්‍රා හි පිහිටා...
Latest News Trendingකොවිඩ් ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව 80,000 ඉක්මවයිChannel News Lanka02/03/202103/03/2021 by Channel News Lanka02/03/202103/03/20210798 අද දිනය තුළ ආසාදිතයින් 598ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,000 ඉක්මවා ගොස් තිබෙනවා.ඒ අනුව සුවය ලැබු සමස්තය 80,020ක්. රෝහල්ගත රෝගීන්...