Latest News Trendingනිමල් සිරිපාල – මහින්ද අමරවීර ශ්‍රීලනිප මූලස්ථානයටChannel News Lanka08/07/202416/07/2024 by Channel News Lanka08/07/202416/07/20240208 කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම් ධුරයේ වැඩ බාරගෙන...
Latest News Sports Trending World Newsජෝන් සීනා සමුගැනීම නිවේදනය කරයිChannel News Lanka07/07/202408/07/2024 by Channel News Lanka07/07/202408/07/20240258 ලොව ජනාදරයට පත් රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔහු විසින් නිවේදනය අද (07) නිලවශයෙන් සිදු කර ඇත. සුප්‍රසිද්ධ...
Business News Features Hard Talk Latest News Trendingබිත්තර වෙළෙන්දා හෙලිකොප්ටරයක් අරන් – දුප්පතුන්ට බිත්තරයක් කන්න බැරි මිලක්Channel News Lanka07/07/2024 by Channel News Lanka07/07/20240225 බිත්තර නිෂ්පාදනයේ නොයෙදෙන ව්‍යාපාරිකයෙක් බිත්තර එකතු කර ගබඩා කර තොග වශයෙන් වැඩි මිලකට අලෙවි කිරීමෙන් ලබාගත් ආදායමෙන් හෙලිකොප්ටරයක් මිලදී ගෙන තිබේ. බිත්තර සඳහා මිල පාලනයක්...
Features Latest News Trendingවෘත්තීය සමිති 200ක් දින දෙකක් ලෙඩ වෙයිChannel News Lanka07/07/2024 by Channel News Lanka07/07/20240113 සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, සංවර්ධන නිලධාරී සේවා සංගමය, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන සේවයේ සේවක සංගමය ඇතුළු...
Latest News Trendingකතරගම පෙරහරේ අලියා කුලප්පු වී 13 ක් රෝහලේChannel News Lanka07/07/2024 by Channel News Lanka07/07/20240150 රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු...
Hard Talk Latest News Trendingරට ආරක්ෂා කරන තාක්කල් පොහොට්ටු සහාය රනිල්ට-බැසිල්Channel News Lanka06/07/202407/07/2024 by Channel News Lanka06/07/202407/07/20240152 රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා...
Features Latest News Trendingඕනෑම තීරණයකට සහය-බේරුවල සජබ ක්‍රියාකාරීන්ගෙන් රාජිතට පොරොන්දුවක්Channel News Lanka06/07/2024 by Channel News Lanka06/07/20240130 රට වෙනුවෙන් ගන්නා ඕනෑම තීන්දුවකට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න සමඟ සිටින බව බේරුවල මැතිවරණ කොට්ඨාශයේ සජබ ක්‍රියාකාරීන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු...
Features Latest News Trendingයුද්ධය අවසන්වී වසර 15 ක් – ආරක්ෂක අංශවල වැටුප් දිගටම ඉහලටChannel News Lanka06/07/2024 by Channel News Lanka06/07/20240127 පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව...
Features Latest News Trendingඅල්ටෙයාර් ඛේදවාචකය: තානාපති බලතල හරහටChannel News Lanka06/07/202406/07/2024 by Channel News Lanka06/07/202406/07/20240269 කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණ සම්බන්ධයෙන් තවම අවසන් නිගමනයකට එළැඹෙන්නට පරීක්ෂණ පවත්වන පොලිසියට හැකියාව ලැබී නැත. මියගිය...
Hard Talk Latest News Trendingපක්ෂය කඩලා දිනන්න හිතන්නවත් එපාChannel News Lanka06/07/2024 by Channel News Lanka06/07/20240140 පක්ෂ බෙදා වෙන්කොට අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. මෙසේ පක්ෂ...