Business News Latest News Trendingවීසා ගනුදෙනුව ගැන වියානියි-හර්ෂයි මුදල් කාරක සභාවට කැඳවලාChannel News Lanka08/05/2024 by Channel News Lanka08/05/20240222 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි හර්ෂ ඉලුක්පිටිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබේ. එම කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු...
Business News Latest News Trendingවීසා මගඩියෙන් වසරකට කෝටි 1800ක වංචාවක්Channel News Lanka08/05/2024 by Channel News Lanka08/05/20240155 ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වුවත් පාතාල දේශපාලනයේ යෙදෙන අයට ඉඩ දිය යුතු නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක...
Business News Features Latest News World Newsජිනීවා නගරයේ ‘ හිරයා කැෆේ ‘ කෝපි බීම හල බෞද්ධ සිරිතට විවෘත කෙරේChannel News Lanka08/05/202408/05/2024 by Channel News Lanka08/05/202408/05/20240318 ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට ආසන්නව පසුගියදා ‘ හිරයා කැෆේ ‘ නමින් කෝපි බීම හලක් බෞද්ධ සිරිතට අනුව ආශිර්වාද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ උත්සවාකාරයෙන් විවෘත...
Business News Latest News Trending World Newsචීනයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලංකාවට බාධාChannel News Lanka07/05/202408/05/2024 by Channel News Lanka07/05/202408/05/20240140 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ලොකුම බාධාව වී ඇත්තේ චීනය දැඩි ස්ථාවරක පසුවීම බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි. ලර්න් ඒෂියා සමාගමේ ප්‍රධාන...
Business News Latest News Trendingලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්Channel News Lanka06/05/2024 by Channel News Lanka06/05/20240125 විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම...
Business News Latest News Trendingඩොලර් මිලියන 14ක පුද්ගලික වාහන ආනයනය කරයි-පෝලිම් යුගයට යන්න වෙයිද ?Channel News Lanka05/05/202405/05/2024 by Channel News Lanka05/05/202405/05/20240128 ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ...
Business News Latest Newsරට විරුවන්ගේ වාහන පර්මිට් වලින් පිල්ලි ගහලා- මුදල් උන්ඩියල් කරලා ?Channel News Lanka03/05/202404/05/2024 by Channel News Lanka03/05/202404/05/20240105 විවිධ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය දිගු කිරීමේ ගැසට් පත්‍රයට...
Business News Hard Talk Latest News Trending World Newsචීන ණය ව්‍යාපෘතිවලට එරෙහිව නේපාලයේ සංවාදයක්-ශ්‍රීලංකාවේ අත්දැකීම් ගැන කතාබහChannel News Lanka02/05/202403/05/2024 by Channel News Lanka02/05/202403/05/20240230 ලෝකයේ රටවල් රැසක ආර්ථික බිඳවැටීම් වලට එම රටවලට සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් අධික පොලී අනුපාත යටතේ ලබාදුන් චීන වාණිජ ණය හේතුවී තිබෙන බව මේ වන විට...
Business News Latest News Trendingඉන්ධන මිල විශාල ලෙස පහල දමයිChannel News Lanka30/04/2024 by Channel News Lanka30/04/20240125 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සියලුම ඉන්ධන වර්ග වල මිල පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල්...
Business News Latest News Trendingවිදුලි බිලට ලොකු සහනයක්Channel News Lanka30/04/202430/04/2024 by Channel News Lanka30/04/202430/04/20240125 විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120...