Business News Latest News Trendingලොකු ලූනු මිල පහළටChannel News Lanka28/04/2024 by Channel News Lanka28/04/20240137 පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා...
Business News Latest News Trendingශ්‍රී ලංකන් මිලට ගන්න පිරිස අතර ධම්මික පෙරේරාත්Channel News Lanka21/04/202423/04/2024 by Channel News Lanka21/04/202423/04/20240168 ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ...
Business News Latest News Trendingභාණ්ඩ නවයකට මිල පරාසයක්Channel News Lanka10/04/2024 by Channel News Lanka10/04/20240160 උත්සව සමයේ ජනතාවට වඩාත් පහසුදායි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල පරාස ඉදිරිපත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය...
Business News Latest News Trendingජීවන වියදමට විසදුම් නැහැ -ඩොලරය අඩුවෙද්දීත් භාණ්ඩ මිල ඉහලටChannel News Lanka08/04/202410/04/2024 by Channel News Lanka08/04/202410/04/20240199 මෙවර මැතිවරණ වලදී ප්‍රධානතම අවධානය යොමුවනු ඇත්තේ බඩු මිලට හා ජීවන වියදමටය. ජනතාවට අද ඇති විශාලතම ප්‍රශ්නය ජීවත්වීමය. ඩොලරය අඩුවෙද්දී භාණ්ඩ මිල දිගින්දිගටම වැඩිවේ. මහාපරිමාණ...
Business News Latest News Trending2022 බදු සහනයෙන් කෝටි 98000ක් රජයට අහිමි වෙලාChannel News Lanka02/04/202403/04/2024 by Channel News Lanka02/04/202403/04/20240170 රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පෙරේදා(31) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන...
Business News Latest News Trendingමැක්ඩොනල්ඩ්ස් ශ්‍රිලංකාවේ වසා දැමේ ?Channel News Lanka24/03/202427/03/2024 by Channel News Lanka24/03/202427/03/20240161 ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා...
Business News Latest News Trendingමුල් මාසෙදී කෝටි 5000ක රට කෑම කාලාChannel News Lanka10/03/202410/03/2024 by Channel News Lanka10/03/202410/03/20240215 මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා අනුව පෙනී යන්නේ යැයි...
Business News Latest News Trendingබෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක්Channel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240256 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් සංස්ථාවට ඉකුත් 2022 වර්ෂයේදී කෝටි 23ක පාඩුවක් සිදුවී ඇතැයි...
Business News Latest News Trendingසමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්Channel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240326 රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර...
Business News Latest News Trendingකෝටිපති සීයකගේ ආදායම් හොයන්න විමර්ශනයක්Channel News Lanka09/03/202410/03/2024 by Channel News Lanka09/03/202410/03/20240167 ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය. ඒ සඳහා...