Features Latest News Trendingලයිකා නඩුවක් දමා ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම නවත්වයිChannel News Lanka29/02/2024 by Channel News Lanka29/02/20240193 දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වැනිදා...
Business News Features Latest News Trendingනවලෝක රෝහල මිලදී ගන්න ආයෝජකයින් පහළොවක් ?Channel News Lanka24/02/2024 by Channel News Lanka24/02/20240319 නවලෝක රෝහල මිලදී ගැනීම සඳහා ප්‍රධාන පෙලේ ආයෝජකයින් පහළොවකට අධික ඉදිරිපත්ව සිටිති. රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා හැටන් නැෂනල් බැංකුවට සින්න වු...
Features Latest News Trendingදුෂිත අධ්‍යාපන ලොක්කෝ හදිසි මිලදී ගැනීම් වලට වසන්තාවත් නොමග යවලාChannel News Lanka24/02/202424/02/2024 by Channel News Lanka24/02/202424/02/20240293 බත්තරමුල්ල, ඉසුරුපායෙහි පිහිටා තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ හොර රහසේ සිදුවන අතිවිශාල ප්‍රසම්පාදන හා සැපයුම් අංශයේ දුෂණ පිළිබඳ මේ දිනවල අමාත්‍යංශයේ සේවකයන් අතර විශාල කතාබහක් ඇතිවී තිබේ....
Featuresයෝනියේ තිබූ ශුක්‍රාණු සමග බුලත් කෙළ සසඳයි – කොටකෙතන මාරයා ඇල්ලූ මෙහෙයුමsp24/02/202427/02/2024 by sp24/02/202427/02/2024012008 රත්නපුර කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක සහ දියණියක සාහසික ලෙසින් ඝාතනය කළ චෝදනාවට වරදකරු වූ ‘කහවත්ත කාන්තා ඝාතන දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය...
Features Hard Talk Latest News Trendingනාහිමිවරුන්ගේ සටන-ධම්මික සටනට-ඉන්ධන පහලට?තිස්පන්දාහ ඔක්කොටම?Channel News Lanka18/02/202419/02/2024 by Channel News Lanka18/02/202419/02/20240339 මැතිවරණ නිසා දේශපාලන ලෝකය උණුසුම් වුවද තවමත් රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් කිසිවෙකුටත් නොමැත. ඒ තරමටම තත්වය එන්නම ව්‍යාකූලය. ඇතැම් කැබිනට් ඇමතිවරු...
Entertainment/Travel/Culture/Architect Features Latest News TrendingDangal චිත්‍රපටයේ Suhani Bhatnagar වයස 19 දී මිය යයිChannel News Lanka18/02/2024 by Channel News Lanka18/02/20240475 ඉන්දීය සුපිරි සිනමා නිර්මාණයක් වූ 2016 වසරේ තිරගත වූ Dangal චිත්‍රපටයට සඳහා රංගනයෙන් එක්වූ හින්දි සිනමා නිළියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...
Features Hard Talk Latest News Trendingරාජ්‍ය සම්පත් පුද්ගලීකරණයට මහනායක හිමිවරුන්ගේ විරෝධයChannel News Lanka17/02/202418/02/2024 by Channel News Lanka17/02/202418/02/20240315 රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවත් රටත් ජනතාවත් රටේ ආරක්ෂාවත් ගැන සිතා කටයුතු කරන ලෙසත් දැනුම් දෙමින් ත්‍රෛනිකායික...
Features Latest News Trendingපෙරපාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනයChannel News Lanka17/02/202418/02/2024 by Channel News Lanka17/02/202418/02/20240157 පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව මාර්තු මස 7 වැනිදා සිට ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා...
Features Hard Talk Latest News Trendingරටම දුක් විඳිද්දී මහ බැංකුව ලක්ෂ ගණනින් වැටුප් වැඩිකර ගෙන – විශ්‍රාමිකයන්ටත් දීලාChannel News Lanka17/02/202410/03/2024 by Channel News Lanka17/02/202410/03/20240251 පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන...
Features Latest News World Newsඉන්දීය ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාරChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/20240176 ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත පැමිණෙමින් තිබෙන දැවැන්ත ගොවි උද්ඝෝෂණයට ඩ්‍රෝන යානා වලින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දීය මහ මැතිවරණය ආසන්නයේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණය...