Features Latest News Trendingකටුනායක ගුවන් තොටුපළෙහි PCR රසායනාගාරය විකිණීමට රහසිගත සැලසුමක්Channel News Lanka27/03/202127/03/2021 by Channel News Lanka27/03/202127/03/202102036 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින අති නවීන PCR රසායනාගාරය ගලවා දමා, විදේශීය මුල්‍ය සමාගමකට රසායනාගාරයක් ඉදි කර, මුදල් ලබා ගැනීමට ඉඩ ලබා දීමේ රහසිගත වැඩ පිළිවෙලක් ගුවන්සේවා...
Features Hard Talk Latest News Trendingමාස දහයකදී විශාල වෙනසක් කරන්නට මට හැකි වුනා-ධම්මික මල්රාජ් ද සිල්වා-UAE ශ්‍රීලංකා තානාපතිChannel News Lanka25/03/202130/03/2021 by Channel News Lanka25/03/202130/03/202104321 ධම්මික මල්රාජ් ද සිල්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රීලංකා තානාපතිවරයාය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ...
Features Latest News Trending World Newsදරුණු ගංවතුරටත් පරදන්න බැරිවුණු ආදරය ඕස්ට්‍රේලියාවේ ගංවතුර අස්සේ අපූරු විවාහ උත්සවයක්Channel News Lanka24/03/202124/03/2021 by Channel News Lanka24/03/202124/03/202102220 ආදරයට කොතරම් බාධා තිබුනත් ජය ගන්න පුළුවන් කියන්න හොඳම උදාහරණයක් පහුගියදා ඕස්ට්‍රේලියාවෙන් අහන්න ලැබුනා , ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස්හි වින්හම් ප්‍රදේශයේ ජීවත්වෙන කේට් ෆොදරිංහම් කලක් මාධ්‍යවේදිනියක්...
Features Latest News Trendingඅංක තහඩුවෙන් ජර්මානු සමාගමකට මාසිකව යන විදේශ විනිමය අඩු කරන්නට රජය පියවර ගනීChannel News Lanka23/03/202123/03/2021 by Channel News Lanka23/03/202123/03/202102068 ජර්මානු සමාගමකට මෙතෙක් මාසිකව රුපියල් මිලියන ගනනක් නිකරුනේ ඇදී ගිය මෝටර් රථවල අංක හතඩුවල පළාත් සංකේතය ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වාහන අංක හතඩු පළාත්...
Features Health Latest News Trendingචීන සිනොෆාම් එන්නත භාවිතය අනතුරුදායක බව විශේෂඥ කමිටුවත් කියයිChannel News Lanka22/03/2021 by Channel News Lanka22/03/202101829 කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය විසින් නිෂ්පාදනය කරන සිනොෆාම් එන්නත භාවිතය අනතුරුදායක බව එම එන්නත පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව විසින්ද නිර්දේශ කර...
Features Latest News Trendingඋගන්ඩාවේ වනෝද්‍යානයක සිංහයන් හයදෙනෙක් වසදී මරලාChannel News Lanka22/03/202122/03/2021 by Channel News Lanka22/03/202122/03/202101872 උගන්ඩාවේ ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානයේ සිංහයන් හය දෙනෙකු මිය ගොස් සිටියදී හමුවී තිබේ. මෙම සිංහයන්ට වස ලබාදී ඇතැයි හෙළිවී ඇත. ඊට හේතුව සිංහයන්ගේ දේහ කොටස්...
Features Latest News Trendingආණ්ඩුවට හිතවත් සමාගම්වලට අක්කර දහස් ගණන් රජයේ ඉඩම් දීලා-අනුර කුමාර දිසානායකChannel News Lanka21/03/202122/03/2021 by Channel News Lanka21/03/202122/03/202101280 රජය මහා පරිමාණයෙන් සමාගම්වලට ඉඩම් ලබාදීම සිදු කර ඇතැයිද “ඇවන්ගාඩ් මැරිටයිම්’ පුද්ගලික සමාගමට අනුබද්ධ “ඇවන්ගාඩ් ඇග්‍රෝ” සමාගමට විදේශ විනිමය ඉතිරි කිරීම හා සිරකරු පුනරුත්ථාපනය සහ...
Features Latest News Trendingපස්සර වැනි අනතුරක් සිදුවන මීළඟ ස්ථානය මහනුවර මාවිල්මඩද ? ජනාධිපතිතුමනි පාර සාදා දෙන්නChannel News Lanka21/03/202121/03/2021 by Channel News Lanka21/03/202121/03/202101760 පස්සර දී 14 දෙනෙකුට මරු කැඳවමින් ඇතිවූ මාරක අනතුර සිදුවූ ආකාරයේම මාරක බස් අනතුරක් මීළඟට සිදුවන ස්ථානය මහනුවර , මාවිල්මඩ ,ප්‍රධාන බස් මාර්ගයේ දුටුගැමුණු මාවතේ...
Features Latest News Trendingඅපේක්ෂා රෝහලේ විකිරණශීලී බංකරය තුල හෙදියන් සිරකර තැබීම ගැන ඇමති නියෝගයෙන් පරීක්ෂණChannel News Lanka21/03/2021 by Channel News Lanka21/03/202101760 මහරගම අපේක්ෂා රෝහලේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලී බංකරය තුල එනම් බ්‍රැකී තෙරපි අංශයේ විකිරණ ශිල්පීන් දෙදෙනෙකු විසින් තරුණ හෙදියන් දෙදෙනෙකු සිරකර තැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ...
Features Latest News Trendingපස්සර අනතුර සිදුවූ ස්ථානයට වැටක්-රියදුරන් රිමාන්ඩ්-මගී බස්රථ ධාවනයට නව බලපත්‍ර ක්‍රමයක්Channel News Lanka21/03/202121/03/2021 by Channel News Lanka21/03/202121/03/202101711 පුද්ගලයන් දාහතර දෙනකුට මරු කැඳවමින් 35 දෙනෙකුට තුවාල සිදු කරමින් ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණූව ප්‍රදේශයේදී මාරක බස් අනතුර සිදුවූ ස්ථානය යකඩ බට යොදා...