Hard Talk Latest News Trendingජල ගාස්තු අසාධාරණ ලෙස වැඩි කිරීමෙන් මණ්ඩලේට ලක්ෂ 6200 ක ලාභයක්Channel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240210 නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත්...
Features Hard Talk Latest News TrendingMRI අධ්‍යක්ෂකගේ වැටුපෙන් අඩක් කපාහරින්නට රවී කුමුදේශ්ගෙන් යෝජනාවක්Channel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240243 වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ යුතු පරීක්ෂණ වර්ග වලින් සියයට පනහක් පමණ කාලාන්තරයක් තිස්සේ සිදු නොකෙරෙන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී...
Hard Talk Latest News Trending22 පාර්ලිමේන්තුවට -සම්මත වුවහොත් දින 30ක් ඇතුලත ජනමත විචාරණයක් ?Channel News Lanka17/07/202417/07/2024 by Channel News Lanka17/07/202417/07/20240148 කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා...
Hard Talk Latest News TrendingIMF වැඩසටහනෙන් ඉවත් වෙන්න-රට පුරා ජන අරගල මධ්‍යස්ථානChannel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240167 පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ ජන අරගල සන්ධානයේ ශාඛා සමිති දිස්ත්‍රික්ක මට්ටමින් ලබන සතියේ සිට අරඹන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක...
Hard Talk Latest News Trendingහදිසි කැබිනට් සංශෝධනයකට පසුව ආණ්ඩුව විසුරුවයිද?Channel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240207 වහාම හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කරන්නට යන බවටත් ඉන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීමට ඉඩ ඇති බවටත් මේ වන විට දේශපාලන අංශයන්හි ආරංචි පැතිර යමින් පවතී....
Hard Talk Latest News Trending‘ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා‘Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240127 පැහැදිලි ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇති බැවින් සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවාදී ගිවිසුමකට එළැබෙන බව- විපක්ෂ නායක සජිත්...
Hard Talk Latest News Trendingසුරක්ෂා රක්ෂණය නැවතත්Channel News Lanka16/07/202417/07/2024 by Channel News Lanka16/07/202417/07/20240152 මේ වන විට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. එම...
Hard Talk Latest News Trendingලෝයර්ලාගේ දරුවන්ට වැරදි බෙහෙත් දීලා-ඉන්ටර්න්ෂිප් දොස්තර රිමාන්ඩ්Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240132 සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක්...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණයේදී ජන්දදායකයන් 1,71,40,000Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240140 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට බලය පැවරෙන අතර ඉදිරි සති දෙකක කාලය...
Features Hard Talk Latest News Trendingසජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයිChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240159 විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ...