Latest News Trendingතාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්Channel News Lanka04/05/2024 by Channel News Lanka04/05/20240139 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. මෙම සිද්ධිය...
Latest News Trending World Newsසික් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවටChannel News Lanka04/05/2024 by Channel News Lanka04/05/20240213 ඉන්දියාව හා කැනඩාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇති කළ කැනඩාවේදී සිදු වූ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට...
Latest News Trending World Newsඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන්ට නව රෙගුලාසිChannel News Lanka04/05/2024 by Channel News Lanka04/05/20240161 පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් රාජකාරියෙන් බැහැරව සිටියදී නිල ඇඳුම් ඇඳීම තහනම් කරමින් නව රෙගුලාසි පනවා ඇතැයි වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන්ට...
Latest News Trendingජනපති සහ බැසිල් අතර තවත් හමුවක්Channel News Lanka04/05/2024 by Channel News Lanka04/05/20240133 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරුවේ...
Business News Latest Newsරට විරුවන්ගේ වාහන පර්මිට් වලින් පිල්ලි ගහලා- මුදල් උන්ඩියල් කරලා ?Channel News Lanka03/05/202404/05/2024 by Channel News Lanka03/05/202404/05/20240125 විවිධ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය දිගු කිරීමේ ගැසට් පත්‍රයට...
Latest News Trendingරටේ ජනගහනය අඩුවෙලාChannel News Lanka03/05/202404/05/2024 by Channel News Lanka03/05/202404/05/20240199 ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වේ. වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු...
Latest News Trendingමැයි රැලිවල වියදම කෝටි 200යිChannel News Lanka03/05/2024 by Channel News Lanka03/05/20240140 දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි තොරතුරු අනාවරණය විය. උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි...
Latest News Trendingගුවන්තොටේ වීසා සමාගම අපේ නොවෙයිChannel News Lanka02/05/2024 by Channel News Lanka02/05/20240158 කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද එම කාර්යාලය නිකුත්...
Latest News Trendingවීසා දෙන්න විදේශීය සමාගමකට දී මහ අවුලක් වෙලාChannel News Lanka02/05/2024 by Channel News Lanka02/05/20240168 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි...
Features Latest News Trendingමහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka02/05/2024 by Channel News Lanka02/05/20240229 ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක්...