Latest News Trendingඅවුරුදු නැකතට නැකත් කරුවෝ අතර මතගැටුම්Channel News Lanka21/03/202422/03/2024 by Channel News Lanka21/03/202422/03/20240179 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද (2024) වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව ඉදිරිපත් කළ නැකැත් අසුබ යැයි පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය...
Hard Talk Latest News Trendingකතානායක සහ විධායකය එක්ව කුමන්ත්‍රණයකChannel News Lanka21/03/202422/03/2024 by Channel News Lanka21/03/202422/03/20240185 කතානායකවරයා විධායකය සමග හවුල් වී මහා කූට ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කොට තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. අධිකරණ , ව්‍යවස්ථාදායකය සහ...
Latest News Trendingතෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ලැබෙයිChannel News Lanka21/03/202422/03/2024 by Channel News Lanka21/03/202422/03/20240182 ශ්‍රී ලංකාවට ලබාදී ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීහු කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත්...
Latest News Trendingමහ බැංකුවේ වැටුප් වැඩිකිරීම කල් යයිChannel News Lanka21/03/202422/03/2024 by Channel News Lanka21/03/202422/03/20240149 කාරක සභාවේ නිර්දේශය පිළිගනිමින් වැටුප් වැඩි කිරීම කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (21) දැනුම්දී ඇත....
Latest News Trendingආනයන-අපනයන පරතරය පියවා නොගත්තොත් රට යළි බංකොලොත්Channel News Lanka20/03/202422/03/2024 by Channel News Lanka20/03/202422/03/20240154 ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Latest News Trending World Newsලොව සතුටුම රට ෆින්ලන්තයChannel News Lanka20/03/202422/03/2024 by Channel News Lanka20/03/202422/03/20240276 ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ, 2024...
Latest News Trendingකන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර්Channel News Lanka19/03/202422/03/2024 by Channel News Lanka19/03/202422/03/20240162 ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්‍ෂ 615 ක් ප්‍රදානය කිරීමට...
Hard Talk Latest News Trendingමහනුවර ධර්මරාජ ගුරුවරයෙක් කොස්සකින් ළමයින්ට ගහලා-නිලත් මිරිකලාChannel News Lanka18/03/2024 by Channel News Lanka18/03/20240484 මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මධ්‍යම අංශයේ ගුරුවරයෙකු විසින් එහි නව වන වසරේ සිසුන් 14 දෙනෙකුට කොස්සකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල් පරිපාලනය විසින් කිසිදු පියවරක් ගෙන නැත....
Latest News Trending World Newsපුටින්ට විශිෂ්ට ජයක්Channel News Lanka18/03/202418/03/2024 by Channel News Lanka18/03/202418/03/20240213 රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87...
Latest News Trendingකථානායක විශ්වාසභංගය අතරේ පිල්මාරු ?Channel News Lanka17/03/202418/03/2024 by Channel News Lanka17/03/202418/03/20240214 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගයට අදාළ ඡන්ද විමසීමදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිල් මාරු කීපයක් සිදුවුණු ඇති බව දේශපාලන ආරංචිමාර්ග...