Latest News Trendingඑජාප මැයි රැළිය නිදහස් චතුරශ්‍රයේChannel News Lanka16/03/2024 by Channel News Lanka16/03/20240167 එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින සැමරුම විශාලතම ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය...
Latest News Trendingදයාසිරිගෙන් නව සංධානයක්Channel News Lanka16/03/2024 by Channel News Lanka16/03/20240152 පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය. දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය...
Latest News Trending World Newsඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියමවෙයිChannel News Lanka16/03/2024 by Channel News Lanka16/03/20240167 ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ. අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි. එම මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන...
Latest News Trendingකලින් පැවැත්විය යුත්තේ මහ මැතිවරණයයි – මහින්දChannel News Lanka16/03/2024 by Channel News Lanka16/03/20240182 ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. කෙසේ නමුත් මෙය තමන්ගේ පෞද්ගලික අදහස...
Latest News Trendingදැඩි උණුසුම් කාලගුණය නිසා චර්ම රෝගChannel News Lanka15/03/202416/03/2024 by Channel News Lanka15/03/202416/03/20240226 මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇත. එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම...
Latest Newsමහ බැංකුවේ තටු කපන්න යයිChannel News Lanka14/03/2024 by Channel News Lanka14/03/20240242 ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල...
Latest Newsපෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්sp13/03/202413/03/2024 by sp13/03/202413/03/202401073 පැරසිටමෝල් පෙත්තක් හේතුවෙන් කුඩා දැරියක් මරණයට පත් වී ඇති පුවතක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නමැති සිව් හැවිරිදි දරුවෙක් බව...
Latest Newsකැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!sp13/03/202413/03/2024 by sp13/03/202413/03/202401485 මීලඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට සිය පක්ෂය බලයට පත් වී ආණ්ඩුවක් පිහිටවීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය පත් කෙරෙන ආකාරය ගැන ජාතික ජනබලවේගය පාර්ශවයෙන් සිදු කළ අනාවරණය පිළිබඳව...
Latest News Trendingනිර්වින්දන වෛද්‍යවරිය පැදුරටත් නොකියා රට ගිහින්Channel News Lanka12/03/202416/03/2024 by Channel News Lanka12/03/202416/03/20240209 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ බලන නිර්වින්දන විශේෂඥ නිලධාරිනිය නොදන්වා රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. රටින් පිටව ගිය බව ඇය රෝහල්...
Latest News Trendingරජය කුලියට ගත් වාහනවලට කුලිය රුපියල් කෝටි 250ක්Channel News Lanka11/03/2024 by Channel News Lanka11/03/20240206 රජයේ ආයතන වලට කුලී පදනම් මත ලබාගෙන ඇති වාහන සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 2.5ක මුදලක් ගෙවන බව හෙළිවී තිබේ. එම මුදල කුලී පදනම මත ලබා...