Latest News Trendingකොටකෙතන ඝාතකයාට මරණ දඬූවමChannel News Lanka19/02/202420/02/2024 by Channel News Lanka19/02/202420/02/20240136 ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’...
Latest News Trendingඅධ්‍යාපනය මාර්තුවේ ඩිජිටල්කරණයටChannel News Lanka19/02/202420/02/2024 by Channel News Lanka19/02/202420/02/20240151 අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 2024 වසරට අදාල පාසල්...
Latest News Trendingපෙබරවාරි මුල් සති දෙකේදී සංචාරකයින් ලක්ෂයක්Channel News Lanka19/02/202420/02/2024 by Channel News Lanka19/02/202420/02/20240174 මේ මාසයේ මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව...
Features Hard Talk Latest News Trendingනාහිමිවරුන්ගේ සටන-ධම්මික සටනට-ඉන්ධන පහලට?තිස්පන්දාහ ඔක්කොටම?Channel News Lanka18/02/202419/02/2024 by Channel News Lanka18/02/202419/02/20240368 මැතිවරණ නිසා දේශපාලන ලෝකය උණුසුම් වුවද තවමත් රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් කිසිවෙකුටත් නොමැත. ඒ තරමටම තත්වය එන්නම ව්‍යාකූලය. ඇතැම් කැබිනට් ඇමතිවරු...
Business News Latest News Trendingශ්‍රීලන්කන් ගොඩගන්නවා වෙනුවට බලධාරීන් Fits Air පුම්බන ප්‍රතිපත්තියකChannel News Lanka18/02/2024 by Channel News Lanka18/02/20240248 Fits Air ගුවන් සේවය සඳහා ශ්‍රීලංකාව තුල කේටරින් කටයුතු සිදු කර ගැනීම සඳහා අවසරය ලබාදී තිබේ. මෙතෙක් ඒ සඳහා අවසරය තිබුනේ ශ්‍රීලන්කන් ගුවන් සේවාවට පමණි....
Latest News Trendingදේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හරීන්ට එරෙහිව නීතිමගටChannel News Lanka18/02/2024 by Channel News Lanka18/02/20240208 සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට...
Entertainment/Travel/Culture/Architect Features Latest News TrendingDangal චිත්‍රපටයේ Suhani Bhatnagar වයස 19 දී මිය යයිChannel News Lanka18/02/2024 by Channel News Lanka18/02/20240519 ඉන්දීය සුපිරි සිනමා නිර්මාණයක් වූ 2016 වසරේ තිරගත වූ Dangal චිත්‍රපටයට සඳහා රංගනයෙන් එක්වූ හින්දි සිනමා නිළියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...
Latest Newsසජිත්ගෙන් වතුකරයේ ප්‍රශ්න වලට විසදුම්Channel News Lanka18/02/2024 by Channel News Lanka18/02/20240296 අප රටට ඉමහත් සම්පතක් වු උඩරට පහතරට ප්‍රජාවගේ ජනජීවිතය, ජීවිකාව, ජීවනෝපාය ඇතුළු සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම උදෙසා උඩරට හා පහතරට වතු ක්ෂේත්‍රයේ ප්‍රජාව...
Latest News TrendingUSA රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබෙත් ඇලන් ලංකාවේChannel News Lanka18/02/202418/02/2024 by Channel News Lanka18/02/202418/02/20240226 ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබෙත් එම්. ඇලන් මහත්මිය, ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ...
Latest Newsතමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයිsp18/02/202427/02/2024 by sp18/02/202427/02/202404215 අඹුසැමි යුවළක් අතර ඇති වූ ආරවුලක අවාසනාවන්ත ප්‍රතිඵලයක් පිළිබඳ පුවතක් මිහින්තලය, කැලෑ තිරප්පනය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ ජීවත් වන අඹු සැමි යුවළක් අතර රාත්‍රියේ...