27 C
Colombo
19/05/2024

තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි

Share with your friends :

අඹුසැමි යුවළක් අතර ඇති වූ ආරවුලක අවාසනාවන්ත ප්‍රතිඵලයක් පිළිබඳ පුවතක් මිහින්තලය, කැලෑ තිරප්පනය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ ජීවත් වන අඹු සැමි යුවළක් අතර රාත්‍රියේ යම් බහින්බස් වීමක් හටගෙන ඇති බව සඳහන්.

එහි දී කෝපයට පත් සැමියා විසින් සිය බිරිඳට මන්නයක මිටකින් පහර දී තිබෙනවා.

සැමියාගේ පහරදීමෙන් බිරිඳ සිහි මූර්ජා වී ඇති බව යි වාර්තා වන්නේ.

සිහි මුර්ජා වූ බිරිඳව සැමියා විසින්ම කාමරය වෙත රැගෙන ගොස් නිදි කරවා ඇති බව පැවසෙනවා.

කෙසේ වෙතත් උදෑසන බලන විට බිරිඳ මියගොස් සිටි බව දුටු බව යි සැමියා පොලිසියට පවසා ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 21ක තැනැත්තියක්.

මිහින්තලය පොලීසියේ නිලධාරීන් උදෑසන එහි යන විටත් මිය ගොස් සිටි තැනැත්තියගේ ස්වාමිපුරුෂයා  නිවසෙහිම රැඳී සිට ඇති අතර එහිදී ඔහු පොලිසිය වෙත භාර වී තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මිහින්තලය පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

තවත් පුවත් > > >

සැමියාගේ මළ සිරුර සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි
පාසලේදීම මත්පෙති බීපු 5 වසර සිසුන්ට අත් වූ ඉරණම
කැම්පස් අනාවරණයෙන් පසු කතරගම යාචකයන්ට සිදුවූ දේ
“මම ඒක භුක්තිවිඳලා ඉවරයි” – මහින්දගෙන් මාධ්‍යවේදීන්ට අමුතු පිළිතුරක්
TIN අංකය ගත්තෙ නැද්ද? ගැටලුව මෙන්න!
ඥාණසාර හිමි මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp