27 C
Colombo
19/05/2024

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

Share with your friends :

මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ කාලයක් තිස්සේ නිවසේ තබා ගෙන ජීවත් වූ කාන්තාවක් පිළිබඳ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඇය එලෙස මළ සිරුර ද සුරතලයට ඇතිකරන සුනඛයා ද සමග සිටියදී නිවසේ දොරවල් කඩා ඇයව ඉවතට ගත් බව යි පානදුර දකුණ පොලිසිය පවසන්නේ.

පානදුර, ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීර්ණයට අයත් නිවසක මෙය සිදුව තිබෙනවා.

අදාළ නිවසෙහි ජීවත් වී ඇත්තේ අඹු සැමි යුවළ පමණයි.

අසල්වැසියන් හට එම නිවස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බවට දැනී ඇති අතර ඒ අනුව ඔවුන් කටයුතු කර ඇත්තේ පොලීසිය දැනුවත් කිරීමට යි.

එම තොරතුරු මත පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබෙනවා.

පොලිස් කණ්ඩායම එහි යනවිට මියගොස් ඇති පුද්ගලයාගේ බිරිද  නිවසේ දොරගුලු දමාගෙන සිට ඇති බව යි පොලීසිය සඳහන් කළේ.

පසුව දොරගුලු කඩා නිවසට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී සැමියාගෙ මළ සිරුර හමුව තිබෙනවා.

පොලීසිය පැවසූවේ සිරුර ඇදක් මත මුනින් අතට තිබූ බව යි.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි  පුද්ගලයක්.

මේ අතර මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ යම් මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන බවට සැක පහළ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

සබැඳි පුවත් > > >

නිදාසිටි මවට වින කළ අපරාධකරුගේ සිරුර ගසක එල්ලෙයි
තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි
යෝනියේ තිබූ ශුක්‍රාණු සමග බුලත් කෙළ සසඳයි - කොටකෙතන මාරයා ඇල්ලූ මෙහෙයුම
කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

sp