27 C
Colombo
19/05/2024

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

Share with your friends :

මැදපෙරදිග ගෘහ සේවය සඳහා විදේශගත වූ මෙරට කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ විවිධ හිරිහැර සම්බන්ධ පුවත් නිරන්තරයෙන් වාර්තා වෙනවා.

එමෙන්ම ගෘහ සේවයට ගොස් ඇති කාන්තාවන්ගේ මෙරට සිටින දරුවන්ට ද නිසි රැකවරණයක් නොමැති වීම හේතුවෙන් විවිධ සිදුවීම්වලට මුහුණ දීමට සිදුවන බව නොරහසක්.

මෙවන් වාතාවරණයක විදේශ රැකියා සඳහා පිටව යන කාන්තාවන් වෙත නව නීති පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 5 ට වඩා අඩු දරු දැරියන්  සිටින කාන්තාවන්ට රැකියා සඳහා විදෙස්ගත වීම තහනම් වනු ඇති.

අවුරුදු 2 ට වැඩි දරුවන් මෙරට තනි කොට දමා විදෙස් ගතවීමට මීට පෙර නීතිමය හැකියාව තිබුණා.

එහෙත් දරුවන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමුකර එම වයස අවුරුදු 5 දක්වා වැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් එම නීතිය හඳුන්වා දීමට නියමිතව තිබෙනවා.

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp

“මමත් දැන් දුවෙක් ඉන්න පියෙක්” – සජිත් නුවර දී ඇත්තම කියයි

sp