27 C
Colombo
19/05/2024

ඥාණසාර හිමි මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි

Share with your friends :

මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසා සිටියා.

ඒ පෙරේදා (15)  දින කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින්.

නීතිපතිවරයා විසින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණා.

ඒ 2016 වසරේ මාර්තු මස 30 වැනි දින පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළේ යැයි පවසමින්.

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී තමන් වහන්සේ විසින් කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයේදී මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන අතර මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව යි ඥාණසාර හිමියන් පෙරේදා අධිකරණයේ දී පවසා සිටියේ.

මෙම නඩුවේ සාක්ෂි විභාගය පෙරේදා දින අවසන් වීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව ලබන මාර්තු මස 28 වැනි දින ලබාදෙන බවට විනිසුරුවරයා නියම කළා.

තවත් පුවත් > > >

තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි
පාසලේදීම මත්පෙති බීපු 5 වසර සිසුන්ට අත් වූ ඉරණම
“මම ඒක භුක්තිවිඳලා ඉවරයි” – මහින්දගෙන් මාධ්‍යවේදීන්ට අමුතු පිළිතුරක්
TIN අංකය ගත්තෙ නැද්ද? ගැටලුව මෙන්න!
කැම්පස් අනාවරණයෙන් පසු කතරගම යාචකයන්ට සිදුවූ දේ
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp