27 C
Colombo
19/05/2024

TIN අංකය ගත්තෙ නැද්ද? ගැටලුව මෙන්න!

Share with your friends :

“ටින්” අංකය නිකුත් කිරීම පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් නිසා බදු ගෙවන්නන් අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති අය වෙතද අලුතෙන් “ටින්” අංක නිකුත් කිරීමට පටන් ගෙන ඇති හෙයින් මෙලෙස බදු ගෙවන්නන් බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින බව යි පැවසෙන්නේ.

බදු ගෙවන්නන් ප්‍රශ්ණ කරන්නේ මෙලෙස එක් පුද්ගලයකුට බදු ලියාපදිංචි අංක 2ක් නිකුත් කිරීමේ අරමුණ කුමක්ද යන්නයි.

එසේ ලැබුණු ”ටින්” අංකය අනුව බදු වාර්තා සැපයීම සිදු කළ යුත්තේ ඉලෙක්ට්‍රොනිකව මාර්ගගත ක්‍රමයට බවට උපදෙස් ලබා දී ඇති බව ද ඔවුන් පවසනවා.

මෙරට දුගී දුප්පත් ජනතාවට මෙවැනි මාර්ගගත (online) පහසුකම් හෝ අදාළ තාක්ෂණික දැනුම නොමැති නිසා මෙම බදු අයකිරීමේ ක්‍රමය බරපතළ ප්‍රශ්න ඇති කරවන බව ද ජනතාව ප්‍රකාශ කරනවා.

වඩාත්ම හාස්‍යජනක තත්ත්වය වන්නේ වයස අවුරුදු 18ට වැඩි ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අස්වැසුම හා සමෘද්ධිලාභීන් වැනි අයටත් ”ටින්” අංක නිකුත් කිරීමට හැකියාව පැවතීම යි.

තවත් පුවත් > > >

තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි
පාසලේදීම මත්පෙති බීපු 5 වසර සිසුන්ට අත් වූ ඉරණම
“මම ඒක භුක්තිවිඳලා ඉවරයි” – මහින්දගෙන් මාධ්‍යවේදීන්ට අමුතු පිළිතුරක්
ඥාණසාර හිමි මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි
කැම්පස් අනාවරණයෙන් පසු කතරගම යාචකයන්ට සිදුවූ දේ
Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp