Latest Newsයුක්තිය මෙහෙයුමට ඉදිරියේදී වෙන දේ ගැන පොලිස් ඇමතිගෙන් ඉඟියක්sp10/02/202418/02/2024 by sp10/02/202418/02/20240284 තමන් මෙරට භාර ගත්තේ රටම ගිනි ගොඩක් වී තිබූ අවස්ථාවක බව මහජන ආරක්ෂණ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් දින කිහිපයකට පසු...
Latest News Trendingඅනුර ලංකාවට ඇවිත් ඉන්දියාවේ සංචාරය ගැන කියපු දේChannel News Lanka10/02/202411/02/2024 by Channel News Lanka10/02/202411/02/20240320 ඉන්දියාවේ සංචාරයක නිරතවූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10) පස්වරුවේ දිවයිනට පැමිණියේය. එහිදී ඔහු පැවසුවේ, “මෙම ජනාධිපතිවරණය ජනාධිපතිවරයාට කල්දැමීමේ හැකියාවක් නැහැ....
Latest Newsදේශබන්දු OICලාගෙන් සහතික ඉල්ලයි – දුන්නෙ නැත්නම් වෙන දේත් කියයිsp10/02/202418/02/2024 by sp10/02/202418/02/20240416 මෙරට පාසල් දරුවන් ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් විශාල අර්බුදයක් බවට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මදනමෝදක, තූල්, බාබුල්,...
Latest News Trendingරාජිත-තලතා නොගිය ගමන රහුමාන් ගිහින්Channel News Lanka10/02/202410/02/2024 by Channel News Lanka10/02/202410/02/20240274 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල නිරත වන ඕස්ට්‍රේලියානු නිල සංචාරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් එක්ව සිටී. ඒ සඳහා සජබ පාර්ලිමේන්තු...
Latest News Trending World Newsමැතිවරණ ජයත් සමග ඉම්රාන් ඛාන්ට ඇප – නව රජය පිහිටුවීම කල් යන ලකුණුChannel News Lanka10/02/202410/02/2024 by Channel News Lanka10/02/202410/02/20240436 බන්ධනාගාරගත ව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නඩු කිහිපයකට අදාළව ඇප නියම වී තිබේ. ඔහුගේ PTI පක්ෂය මෙවර මහමැතිවරණයේ දී ස්වාධීනව තරග කර දැනට...
Features Latest News Trendingගුරුවරුන්ටත් වැඩ වැරදියි ? අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැඩි තීරණයක් !Channel News Lanka10/02/202410/02/2024 by Channel News Lanka10/02/202410/02/20240308 මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය. ඇතැම් ගුරුවරුන් ලැප්ටොප් වැනි...
Latest News Trendingඉන්දීය දේශපාලන ප්‍රබලයෙකුගෙන් අනුර කුමාරට පොරොන්දුවක්sp10/02/202418/02/2024 by sp10/02/202418/02/202401357 ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසගේ ඉන්දියානු සංචාරය අතරතුර ඔවුන් ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍ර පටෙල් මහතා හමු වී තිබෙනවා. මෙම හමුව...
Latest News Trending World Newsපකිස්ථාන මහා මැතිවරණය-ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයන් පෙරමුණේChannel News Lanka09/02/202410/02/2024 by Channel News Lanka09/02/202410/02/20240370 පකිස්ථාන මහා මැතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව දැනට සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයන් පෙරමුණ ගෙන සිටිති. PTI පක්ෂය තහනම්...
Latest News Sportsපැතුම් නිස්සංක වාර්තා පොත අලුත් කරයිChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240436 ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක්...
Latest News Trending World Newsමගීන් සමග දුම්රියක් පැහැරගත් පුද්ගලයාට පොලීසියෙන් වෙඩිChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240341 පුද්ගලයන් 15 ක් සමග ස්විට්සර්ලන්තයේ දුම්රියක් ප්‍රාණ ඇපයට ගෙන සිටි ඉරාන ජාතිකයකු එරට පොලීසිය විසින් සිදු කල වෙඩිතැබීමකින් මිය ගොස් තිබේ. මොහු පොරවකින් හා පිහියකින්...