Features Latest News Trending World NewsTurbulence’ hits India-US ties after Sikh separatist murder plotChannel News Lanka01/01/202401/01/2024 by Channel News Lanka01/01/202401/01/202402177 Six months after Indian PM Modi addressed the US Congress, Joe Biden has turned down an invitation for India’s Republic Day parade after the US...
Business News Hard Talk Latest News Trendingආදායම් බද්දට ලියාපදිංචි නොවුනොත් 50,000ක් දඩ.. අද සිට ක‍්‍රියාත්මකයිChannel News Lanka01/01/2024 by Channel News Lanka01/01/202401969 අද දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන්...
Features Latest News Trending World Newsඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී- කිරුළ ෆෙඞ්රික් කුමරුන්ටChannel News Lanka01/01/2024 by Channel News Lanka01/01/202401969 ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි. 83 හැවිරිදි දෙවැනි මාග්‍රෙත් රැජින කිරුළ දරා සිටින්නේ...
Business News Latest News Trendingපෙට්‍රල්, ඩීසල් වැඩි කර භූමිතෙල් අඩු කරයි.. නව මිල ගණන් මෙන්නChannel News Lanka01/01/2024 by Channel News Lanka01/01/202402002 අද සිට ක්‍රියාත්මක වන ලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා ඇත. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහල දමා ඇති අතර...
Hard Talk Latest News Trendingෂාන් විජයලාල් සජබයට – අම්බලන්ගොඩ සංවිධායක ධුරයත් ලැබේChannel News Lanka01/01/202401/01/2024 by Channel News Lanka01/01/202401/01/202402013 ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂය සමග එක්ව ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස...
Latest News Trending09 වන විධායක ජනාධිපති වෙන්න ධම්මික 51% ගන්න සෙසු පක්‍ෂ සමග සාකච්ඡාChannel News Lanka01/01/202431/12/2023 by Channel News Lanka01/01/202431/12/20230148 ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ. ඒ අනුව සෙසු පක්ෂවල සහාය ලබා ගැනීම...
Business News Latest News Trendingපාන් – බනිස් මිල වැඩි නොවේChannel News Lanka01/01/2024 by Channel News Lanka01/01/202401975 රජය වැට් බද්ද ඉහළ දැමුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. සියයට 15 ක්ව...
Latest News Trendingඔබ සැමට සුභ නව වසරක් වේවාChannel News Lanka01/01/202401/01/2024 by Channel News Lanka01/01/202401/01/202402104 channelnewslanka.com පාඨක ඔබ සැමට සහ ලෝක වාසී සියලු දෙනාට ලබන්නා වූ වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා!...
Business News Latest News Trendingසුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක්Channel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202401913 සුරාබදු අද (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙරට පිහිටුවූ බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන...
Business News Features Latest News Trendingරේගුව ඉතිහාසයේ ඉහළම ආදායම ලබයිChannel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202401992 ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ...