Latest News Trendingහිටපු ඇමති ජොන්ස්ටන්ට වරෙන්තුChannel News Lanka08/06/2022 by Channel News Lanka08/06/202201986 හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය. අධිකරණය මඟහැර සිටිම සහ නියමිත...
Latest News Trendingවිදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම දෙගුණයකින් ඉහළටChannel News Lanka08/06/202210/06/2022 by Channel News Lanka08/06/202210/06/202201982 ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ දිනක විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සියයට 100 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් අද (8) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර 2,500...
Latest News Trendingසංචාරක ක්ෂේත්‍රයට දී තිබූ ණය සහන කාලය දීර්ඝ කෙරේChannel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202202030 සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු වූවන්ට ලබාදී ඇති ණය සහන කාල සීමාව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා...
Latest News Trendingශ්‍රීලනිපයට එරෙහි වාරණයක්Channel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202201993 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම හෝ පක්ෂය තුළ කටයුතු කිරීම වැලැක්වීම ඇතුළු මොන යම්...
Latest News Trendingමන්ත්‍රී ගුණතිලක මහනුවර සිට කොච්චියෙන් මැති සබයටChannel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202201996 තෙල් වියදම දරා ගත නොහැකි හෙයින් තමා මැතිසබයට ආවේ කෝච්චියෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. ව්‍යාපාරිකයන් ධනවතුන්...
Latest News Trendingයහපාලන අගමැති පොහොට්ටුවේ පිළිගැනීමට ලක්වීම සතුටුයිChannel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202201972 යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද පොහොට්ටුව විසින් පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. පොහොට්ටුවෙි...
Latest News Trendingරන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…Channel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202201973 අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7)...
Latest News Trendingමන්ත්‍රීන්ටත් කොස්,දෙල්,අල, බතල දෙන්න කියයිChannel News Lanka07/06/202208/06/2022 by Channel News Lanka07/06/202208/06/202202026 සතියට දින දෙක තුනක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් ,දෙල්, අල, බතල ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙිදී පවසා තිබෙි. වන රක්ෂිත...
Business News Latest News Trendingමිල වැඩිකිරීම ගැන ලාෆ් ගෑස් සමාගමෙන් කරුණු විමසයිChannel News Lanka06/06/202208/06/2022 by Channel News Lanka06/06/202208/06/202201991 ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එම ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ හා...
Latest News Trending“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ධුරයෙන් යන්න බැහැ’’Channel News Lanka06/06/202208/06/2022 by Channel News Lanka06/06/202208/06/202202098 තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන ‘බ්ලූම්බර්ග්’...