Latest News Trendingලක්ෂ හතක් වංචා කළ දුම්රිය ස්ථානාධිපතිට වැඩ වරදිChannel News Lanka06/06/202208/06/2022 by Channel News Lanka06/06/202208/06/202201900 දුම්රිය ප්‍රවේශපත්‍ර සහ බඩු ප්‍රවාහන ආදායම්වලින් රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් වංචාකර ඇතැ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වඩ තහනම් කර ඇත. අඹේපුස්ස දුම්රිය...
Latest News Trendingඩොලර් හිඟයෙන් රැකියා අනතුරේChannel News Lanka06/06/202208/06/2022 by Channel News Lanka06/06/202208/06/202201993 රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කර්මාන්තශා සහ ඉදිකිරීම් පවත්වාගෙන යාම අවදානමකට ලක්ව ඇත. ඇඟලුම්, විදුලි උපකරණ නිෂ්පාදන, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන,...
Latest News Trendingඇමති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම්Channel News Lanka06/06/202207/06/2022 by Channel News Lanka06/06/202207/06/202201937 2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්‍රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා...
Hard Talk Latest News Trending‘සිකුරාදා‘ නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් කිරීමට යයිChannel News Lanka05/06/202206/06/2022 by Channel News Lanka05/06/202206/06/202201958 රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය...
Latest News Trendingමහමැතිවරණය ජනමතවිචාරණය එකටම ඕනෑChannel News Lanka05/06/202206/06/2022 by Channel News Lanka05/06/202206/06/202201954 ජනතාව ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුවක් සහ විධායක ජනාධිපති ධූරයේ බලය අඩු කිරීම හෙයින් මහමැතිවරණය සමග ජනමත විචාරණය එකට පැවැත්වීමෙන් ඒ අරමුණු දෙකම ඉටු කර ගත...
Business News Latest News Trendingගුවන් යානා හබයෙන් සිර වූ මගීන් යළි රුසියාවටChannel News Lanka05/06/202206/06/2022 by Channel News Lanka05/06/202206/06/202201951 ‘එරෝෆ්ලෝට්’ සමාගමේ ගුවන් යානයක් කටුනායක රඳවාගැනීමට නිසා දින දෙකක් ශ්‍රී ලංකාවේ සිරවී සිටි ගුවන් මගීන් 191 දෙනා එම සමාගමේ විශේෂ ගුවන් යානයකින් මොස්කව් නුවර බලා...
Latest News Trendingපෞද්ගලික බස් හෙට සීට සීමා කරයිChannel News Lanka05/06/202206/06/2022 by Channel News Lanka05/06/202206/06/202201949 බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් හෙට(6) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...
Latest News Trendingරාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කරන්න පෙර කියන්නChannel News Lanka05/06/202206/06/2022 by Channel News Lanka05/06/202206/06/202201966 පූර්ව දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් නොකරන්නැයි ජනාධිපති කාර්යාලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින්...
Latest News Trendingලාෆ් ගෑස් මිල ඉහළටChannel News Lanka05/06/202206/06/2022 by Channel News Lanka05/06/202206/06/202202023 ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ. එම සමාගමේ කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක්...
Latest News Trendingකොළඹ ගෙවල් තියෙන මන්ත්‍රීවරුත් මාදිවෙල ගෙවල් අරගෙනChannel News Lanka04/06/2022 by Channel News Lanka04/06/202202067 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් කොළඹ තමන්ට අයිති නිවාස තිබියදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්ද නිවාස විවිධ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් ලබාගෙන සිටින බවට තොරතුරු...