Latest News Trendingද්විත්ව පුරවැසිභාවයට අයදුම්පත් විසි දෙදහසක් හිරවෙලාChannel News Lanka04/06/2022 by Channel News Lanka04/06/202201952 ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත්‍ර විසි දෙදහස් තුන් සිය අසූ අටක් (22,388 ) ලැබී ඇතත් විවිධ හේතු මත ඒවායේ කටයුතු නිම කිරීම ප්‍රමාද වී ඇතැයි රජයේ...
Latest News Trendingවගා සංග්‍රාමයට අධ්‍යාපනයත් එකතු වෙයිChannel News Lanka04/06/2022 by Channel News Lanka04/06/202201942 රටපුරා සියළු පාසල් භූමි විශ්ව විද්‍යාල භූමි සහ විද්‍යාපීඨ භූමිවල ගෙවතු වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. අධ්‍යාපන ආයතන පරිශ්‍රවල ඉඩකඩ ප්‍රයේජනයට...
Latest News Trendingකෑම බෙහෙත් නැතත් රියදුරු බලපත් ප්ලාස්ටික් කාඩ් ආනයනය කරන්න නිලධාරීන් වලිකතිChannel News Lanka04/06/2022 by Channel News Lanka04/06/202202028 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ ‘සුහුරු’ කාඩ්පත් 50,000 ක පමණ ප්‍රමාණය විදේශගතවන්නට රියදුරු බලපත්‍ර ලබාදීමට යොදාගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි. වසර...
Latest News Trendingබාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මවුවරුන්ට පොවලාChannel News Lanka04/06/2022 by Channel News Lanka04/06/202201953 ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් කර...
Latest News Trendingඑරෝෆ්ලෝට් ශ්‍රී ලංකා වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවයිChannel News Lanka04/06/202204/06/2022 by Channel News Lanka04/06/202204/06/202201943 එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී...
Latest News Trendingගුවන් යානය තබා ගැනීම ලිඛිත එකඟතාවය බිඳීමක්?Channel News Lanka03/06/2022 by Channel News Lanka03/06/202201930 අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රදවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින...
Latest News Trendingඅර්බුදය උග්‍ර වුණොත් වේල් දෙකකින් බඩවියත රැකගන්න වෙයිChannel News Lanka03/06/202204/06/2022 by Channel News Lanka03/06/202204/06/202201926 යුක්රේන රුසියා යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර, ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය...
Latest News Trendingමල්වාන නඩුවෙන් බැසිල් – නඩේෂන් නිදහස්Channel News Lanka03/06/2022 by Channel News Lanka03/06/202201950 දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන්...
Latest News Trendingසජබයේ 21 සංශෝධනය සම්මත කරගන්න ඡන්ද විමසීමක් පවත්වන්නChannel News Lanka02/06/2022 by Channel News Lanka02/06/202201957 තවදුරටත් කල් නොමරා සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest News Trendingගෝඨා ගෝ ගම ඉවත් කිරීම වළක්වාලන අයිතිවාසිකම් පෙත්සම ඉවතටChannel News Lanka02/06/2022 by Channel News Lanka02/06/202201969 ‘ගෝඨා ගෝ ගම’ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය පියවර ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අරගල භූමියේ සක්‍රීය අරගලකරුවකු වන සිවිල් ඉංජිනේරුවකු...