Latest News Trending World NewsTurkey wants to be called Türkiye in rebranding moveChannel News Lanka02/06/202202/06/2022 by Channel News Lanka02/06/202202/06/202202291 Turkey will be known as Türkiye at the United Nations from now on, after it agreed to a formal request from Ankara. Several international bodies...
Latest News Trendingරුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනීChannel News Lanka02/06/2022 by Channel News Lanka02/06/202201961 රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන ඇත. මෙම යානය නවත්වාගෙන ඇත්තේ කොළඹ වාණිජ අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් මතයි....
Latest News Trendingඇමතිධූර ගන්නා ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් ඉවතටChannel News Lanka01/06/2022 by Channel News Lanka01/06/202201962 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයට පටහැණිව යමින් රජයේ අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කරන බව පක්ෂ...
Latest News Trendingරටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනයට ජනපති කොමිසමක්Channel News Lanka01/06/2022 by Channel News Lanka01/06/202201937 දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා දක්වාවූ කාලයේදී සිදුවූ ගිනිතැබීම් කොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ...
Business News Latest News Trendingමත්පැන් මිලත් නගීChannel News Lanka01/06/2022 by Channel News Lanka01/06/202201964 වැට් බද්ද වැඩි කිරීමෙන් මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය. මත්පැන් නිෂ්පාදන සමාගම් මිල වැඩිකළ...
Latest News Trendingදුමින්ද සිල්වා අත්අඩංගුවටChannel News Lanka01/06/2022 by Channel News Lanka01/06/202201979 ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (1) පස්වරුවේ...
Latest News Trending‘දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ලැබෙන්නෑ‘Channel News Lanka31/05/202201/06/2022 by Channel News Lanka31/05/202201/06/202201940 ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉටු කරන තෙක් විදේශ ණය ආධාර සතයක්වත් මෙරටට නොලැබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...
Latest News Trendingදේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්Channel News Lanka31/05/202201/06/2022 by Channel News Lanka31/05/202201/06/202201938 ගාලුමුවදොර අරගලයට එල්ල වු ප්‍රහාරයේ දී බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් තමන් ඉටුකළ යුතු සියලු රාජකාරි හා වගකීම් නොපිරිහෙළා ඉටු කළ බවත්, මහජන...
Latest News Trendingදුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝගChannel News Lanka31/05/2022 by Channel News Lanka31/05/202201942 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත්...
Latest News Trendingබේකරි 2,000 ක් වැසෙයිChannel News Lanka30/05/202201/06/2022 by Channel News Lanka30/05/202201/06/202201977 දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ගෑස් සහ...