Latest News Trending’රැට්ටා’’ අත්අඩංගුවටChannel News Lanka30/05/202231/05/2022 by Channel News Lanka30/05/202231/05/202201990 ගාලු මුවදොර අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සුරම්‍ය හෙවත් රැට්ටා අද (30) පස්වරුවේ කොම්පඤ්ඤ කොම්පඤ්ඤ වීදිය පොලිසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන...
Hard Talk Latest News Trendingබ්‍රිතාන්‍ය අගමැතිගෙන් අගමැති රනිල්ට පොරොන්දුවක්Channel News Lanka30/05/202231/05/2022 by Channel News Lanka30/05/202231/05/202201970 අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවසා...
Latest News Trending‘21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක්‘Channel News Lanka29/05/2022 by Channel News Lanka29/05/202201989 විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද...
Latest News Trendingවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන පක්ෂ නායකයන් තීරණය කළ යුතුයිChannel News Lanka29/05/2022 by Channel News Lanka29/05/202201958 විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණවී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය. යෝජිත විසි එක් වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල...
Business News Latest News Trendingමුදල් බලතල පාර්ලිමේන්තුවටChannel News Lanka29/05/202229/05/2022 by Channel News Lanka29/05/202229/05/202201979 නව මුදල් නීති මාලාවක් සම්මත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන්...
Latest News Trendingලංගමය කෝටි 340 ක් පාඩු ලබලාChannel News Lanka28/05/202229/05/2022 by Channel News Lanka28/05/202229/05/202202016 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගිය වසරේ දී රුපියල් කෝටි 340 ක පාඩුවක් ලබා ඇතැයි මහබැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ඊට පෙර වසරේදී එම මණ්ඩලය...
Latest News Trendingවිශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් සේවයට ගැනීම නවත්වයිChannel News Lanka28/05/2022 by Channel News Lanka28/05/202202001 රජයේ විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. රජය මේ තීරණය ගෙන ඇත්තේ මුදල් කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය....
Latest News TrendingDIG තුනක් තැන් තුනකට මාරුChannel News Lanka28/05/202229/05/2022 by Channel News Lanka28/05/202229/05/202201998 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක, අපරාධ හා රථවාහන දිසාව...
Hard Talk Latest News Trendingශෂි වීරවංශ වසර දෙකක් හිරේටChannel News Lanka27/05/202228/05/2022 by Channel News Lanka27/05/202228/05/202202000 ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී...
Hard Talk Latest News Trendingඇති තරම් ආහාර දෙන්න නම් ඩොලර් මිලියන 600 ක් ඕනෑChannel News Lanka27/05/202229/05/2022 by Channel News Lanka27/05/202229/05/202201992 ප්‍රමාණවත් පොහොර සැපයීමක් සහතික කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600 ක් රටට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ...