Latest News Trendingකෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් නුවර පාරේ ලෙමන් විකුණයිChannel News Lanka28/02/2021 by Channel News Lanka28/02/202102299 කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බී.විජේරත්න මහතා සිය පුතුගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරණ ගැටලුවට පිළිතුරු සොයන්නට උර දෙමින් නුවර පාර අයිනේ ලෙමන් විකිණිමට තරම් ආදර්ශමත්...
Features Latest News Trending World Newsපාම් ඔයිල් අඩංගු ආහාර කැනඩාවේ එළදෙනුන්ට දීම තහනම් කරයි-කිරි ආහාරවලට ගැටළුChannel News Lanka28/02/202128/02/2021 by Channel News Lanka28/02/202128/02/202101666 කැනඩාවේ එළදෙනුන්ට ආහාර ලෙස පාම් ඔයිල් අඩංගු ආහාර ලබා නොදෙන ලෙස එරට බලධාරීන් කිරි ගොවිපල වලට දැනුම්දී තිබේ. ඒ පාම් ඔයිල් අඩංගු ආහාර ලබාදුන් එළදෙනුන්ගෙන්...
Latest News Political News Trendingපළාත් සභා මැතිවරණය ජුනි මාසයේChannel News Lanka28/02/202128/02/2021 by Channel News Lanka28/02/202128/02/202101131 පළාත් සභා මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ලබන බදාදා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වල හිටපු පළාත්සභා මන්ත්‍රීවරු හා ජනාධිපති...
Health Latest News Trending World Newsකොවිඩ් එන්නත් ලබා දෙන පුද්ගලික රෝහල්වලට ඉන්දීය රජයෙන් මිල පාලනයක් පැනවේChannel News Lanka28/02/2021 by Channel News Lanka28/02/202101796 ඉන්දියාවේ කොවිඩ් එන්නත ලබාදීම සඳහා පුද්ගලික රෝහල් වල අයකළ හැකි උපරිම මිල ඉන්දීය රුපියල් 250 ක් ( ශ්‍රීලංකා රුපියල් 625 ) ලෙස ඉන්දීය රජය මගින්...
Latest News Trending World Newsසෞදි අරාබියේ රියාද් අගනුවරට මිසයිල ප්‍රහාරයක්Channel News Lanka28/02/2021 by Channel News Lanka28/02/202101241 සෞදි අරාබියේ අගනුවර වන රියාද් වෙත එල්ලවූ බැලස්ටික් මිසයිල ප්‍රහාර කීපයක් පේට්ට්‍රේට් මිසයිල මගින් මැඩපවත්වා තිබෙනවා , මෙම මිසයිල ප්‍රහාර යේමනයේ හුතී ගරිල්ලන් විසින් එල්ලකළ...
Latest News Trending World Newsනවසීලන්තයේ ඕක්ලන්ඩ් නැවතත් වැසේChannel News Lanka28/02/202128/02/2021 by Channel News Lanka28/02/202128/02/20210843 නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නුවර දින හතකට වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබෙනවා. ඒ එම නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි. එරට...
Latest News Trending World Newsහයිටියේ බන්ධනාගාරයකින් සිරකරුවෝ 400 ක් පැනයති -ගැටුමෙන් 25 ක් මරුටChannel News Lanka27/02/202127/02/2021 by Channel News Lanka27/02/202127/02/202101047 හයිටි රාජ්‍යයේ බන්ධනාගාරයකින් සිරකරුවන් හාර සියයකට වැඩි පිරිසක් පැන ගොස් තිබේ. මෙම සිරකරුවන් පැනගොස් ඇත්තේ එරට අගනුවර වන පොටෝප්‍රින්ස් නගරය ආසන්නයේ ඇති බන්ධනාගාරයකිනි. පැනයාමේ ගැටුම්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsලේඩි ගාගාගේ පැහැර ගෙන ගිය බුල්ඩෝග් බල්ලන් දෙදෙනා නැවත හමුවේChannel News Lanka27/02/2021 by Channel News Lanka27/02/202101154 ඇමරිකානු ගායිකා ලේඩි ගාගා ගේ බුල්ඩෝග් වර්ගයේ බල්ලන් දෙදෙනා හමුවී තිබේ. කාන්තාවක විසින් එම බල්ලන් දෙදෙනා ලොස් ඇන්ජලීස්හි පොලිස් ස්ථානයකට ගෙන විත් භාරදී තිබේ. මෙම...
Features Hard Talk Latest News Trendingශ්‍රීලංකාව-ජිනීවා මානව හිමිකම් අභියෝගය ජයගන්නට කල යුතුදේ මෙන්න …..Channel News Lanka27/02/202127/02/2021 by Channel News Lanka27/02/202127/02/202101695 මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකාට එරෙහි ඇති යෝජනාවලිය සඳහා සහය දෙන රටවල් හා ඊට සහය නොදෙන රටවල් ලෙස කණ්ඩායම් දෙකක් මේ වන විට දක්නට...
Health Latest News Trendingමාවනැල්ල රෝහලේ හෙදි ප්‍රියන්ති කුමාරි මියයයි-ශ්‍රීලංකාවේ ප්‍රථම කොවිඩ් හෙද මරණයChannel News Lanka27/02/202127/02/2021 by Channel News Lanka27/02/202127/02/202101167 මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරීනියක් වන ප්‍රියන්ති රම්‍යා කුමාරි විතානගේ මහත්මිය කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. ශ්‍රීලංකාවේදී කොවිඩ් රෝගයෙන් මිය...