Latest News Trending World Newsප්‍රබල චීන සමාගම් තුනක් නිව්යෝර්ක් කොටස් වෙළඳපොලෙන් දොට්ටChannel News Lanka01/01/202102/01/2021 by Channel News Lanka01/01/202102/01/20210832 ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළඳපොල විසින් චීනයේ දැවැන්ත ටෙලිකොම් සමාගම් තුනක් එහි ලැයිස්තුගත කිරීම් වලින් ඉවත් කර තිබේ. චයිනා මොබයිල් , චයිනා ටෙලිකොම් සහ...
Latest News Trendingකොරෝනා මෘත දේහයන් භූමදානයට දෙවන කමිටුවෙන් නිර්දේශ ?Channel News Lanka01/01/202102/01/2021 by Channel News Lanka01/01/202102/01/20210433 කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන...
Latest News Trending Uncategorizedජනතා අපේක්ෂා මේ වසරේ තවදුරටත් ශක්තිමත් කරනවා – ගෝඨාභය රාජපක්ෂChannel News Lanka01/01/202102/01/2021 by Channel News Lanka01/01/202102/01/20210525 2021 වසර සුබවාදී ආකල්පයන්ගෙන් අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් පිළිගන්නා අතර ජනතා විශ්වාසය කිසිදා පලුදු නොකරන බවත් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තවත්...
Latest Newsකොරෝනා පාලනය සඳහා දිස්ත්‍රික්ක 25ටම හමුදා නිලධාරීන්Channel News Lanka01/01/202101/01/2021 by Channel News Lanka01/01/202101/01/20210683 කොරෝනා වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්...
Features Hard Talk Latest News Trending2021 නව වසරේ ලග්න පලාපල – ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදිනී චින්තා වික්‍රමසිංහChannel News Lanka01/01/202106/01/2021 by Channel News Lanka01/01/202106/01/202106032 2020 දෙසැම්බර් 31 දින රාත්‍රී 12 ට තත්කාලය – පුෂ නැකත 2020 ජනවාරි 01 වැනි දින ඉර උදාව උදෑසන 6.22...
Business News Latest News Trendingරුපියල් විස්සේ නව සමරු කාසිය භාවිතයට නොවේChannel News Lanka31/12/202004/01/2021 by Channel News Lanka31/12/202004/01/202101429 ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 ක සමරු කාසියක් නිකුත් කර තිබේ. මෙම රුපියල් 20 නව සමරු කාසිය කාසි 3,000ක සීමිත...
Business News Latest News Trendingරේගුවේ GRAYLINE -2 පරිඝනක පද්ධතිය අක්‍රීයවීමෙන් ආනයනකරුවන් අතරමංChannel News Lanka31/12/202004/01/2021 by Channel News Lanka31/12/202004/01/202101614 කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි ප්‍රධානතම රේගු නිෂ්කාශන මධ්‍යස්ථානය වන GRAYLINE -2 කන්ටේනර් යාඩ් එකෙහි පිහිටි ශ්‍රීලංකා රේගුවේ පරිඝනක පද්ධතිය පැය ගනනක් තිස්සේ අක්‍රිය වීම නිසා කන්ටේනර්...
Latest News Trendingයුක්රේන් කොරෝනා පොකුර හය දක්වා වැඩි වෙයිChannel News Lanka31/12/2020 by Channel News Lanka31/12/20200263 ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයන් පිරිසෙන් තවත් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව හෙළිවී තිබේ.මේ සමග මෙරටට පැමිණි යුක්රේන සංචාරකයන් හය දෙනෙකුට කොරෝනා ආසාදනය වී...
Latest NewsICTA නව සභාපති මහාචාර්ය ලලිත් ගමගේChannel News Lanka31/12/2020 by Channel News Lanka31/12/20200355 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කර තිබේ. එම තනතුර මෑතක දී පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා...
Latest News Trending World Newsවසර ගණනාවක සටනකට පසු ආර්ජන්ටිනාව ගබ්සාව නීතිගත කරයිChannel News Lanka31/12/202031/12/2020 by Channel News Lanka31/12/202031/12/20200998 ආර්ජන්ටිනාව ගබ්සාව නීතිගත කර තිබේ. මේ අනුව දරුවකු පිළිසිඳ ගැනීමෙන් සති 14 ක් දක්වා ගබ්සාවන් සිදු කරගන්නට ආර්ජන්ටිනා කාන්තාවන්ට අවස්ථාව ලැබේ.මේ සඳහා එරට සෙනෙට් මණ්ඩලයට...