Business News Latest News Trendingකෝටිපති සීයකගේ ආදායම් හොයන්න විමර්ශනයක්Channel News Lanka09/03/202410/03/2024 by Channel News Lanka09/03/202410/03/20240173 ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය. ඒ සඳහා...
Latest News Trendingසනීපාරක්ෂක තුවා සඳහා බදු 47 %Channel News Lanka08/03/202410/03/2024 by Channel News Lanka08/03/202410/03/20240127 පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක...
Latest News Trendingමුදල් අමාත්‍යාංශය මුදානොගත් කලාපයක් වෙලාChannel News Lanka07/03/202407/03/2024 by Channel News Lanka07/03/202407/03/20240169 මුදල් අමාත්‍යාංශය මෙරට මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා වාහාම ඉවත්වී එය පූර්ණ කාලිනීයකුට භාරදිය යුතු බවත් නිදහස සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්...
Latest News Trendingගෝඨා හෙට සියල්ල හෙළි කරයිChannel News Lanka07/03/2024 by Channel News Lanka07/03/20240260 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය හෙට (7) එළිදැක්වේ. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය...
Latest News Trendingවිදුලි බිල සියයට 21.9කින් අඩුකරයිChannel News Lanka04/03/202405/03/2024 by Channel News Lanka04/03/202405/03/20240158 විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (4) පස්වරුවේ පැවසීය. එම විදුලි ගාස්තු සංශෝධනය අද...
Latest News Trendingඉන්ධන වර්ග 3ක මිල පහළටChannel News Lanka04/03/202405/03/2024 by Channel News Lanka04/03/202405/03/20240209 ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා ඛනිජ තෙල්...
Latest News Political News Trendingපිල් මාරුවට ඩීල් ගොඩයි! දේශපාලන ප්‍රබලයින්ගේ නිවෙස් වල රහස් සාකච්ඡා අරඹයිChannel News Lanka03/03/2024 by Channel News Lanka03/03/20240211 ආණ්ඩුවත් සමගි ජන බලවේගයත් මන්ත්‍රීවරුන් තම පිල්වලට එකතු කරගැනීමේ සටන වේගවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම සටන වේගවත් කර ඇත්තේ මැතිවරණ කිහිපයක් ළඟ...
Latest News Trendingලන්සාගේ ඊලඟ රැළිය රාජපක්ෂ බලකොටුවට! සංවිධානය ප්‍රබල ඇමතිවරයෙක් බාරගනීChannel News Lanka03/03/2024 by Channel News Lanka03/03/20240151 නිමල් ලංසා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු නව සන්ධානයේ මීළඟ ජන රැලිය වීරකැටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවේදී දැනට ලන්සා පිල සමඟ එක්ව...
Latest News Trending“අලියා“ ලකුණ විසිවෙයි! රනිල් ජනපති සටනට එන ලකුණ තීන්දු කරයිChannel News Lanka03/03/2024 by Channel News Lanka03/03/20240178 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ පොදු සන්ධානයකින් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සන්ධානය හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ...
Latest News Trendingඇමති සුසිල්ගේ තටු කපයි? පොහොට්ටුවෙන් දෝස්මුරයක්Channel News Lanka03/03/202403/03/2024 by Channel News Lanka03/03/202403/03/20240173 සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සභානායක ධූරයෙන් ඉවත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා...