Latest News Trendingඅධ්‍යාපනය මාර්තුවේ ඩිජිටල්කරණයටChannel News Lanka19/02/202420/02/2024 by Channel News Lanka19/02/202420/02/20240124 අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 2024 වසරට අදාල පාසල්...
Latest News Trendingපෙබරවාරි මුල් සති දෙකේදී සංචාරකයින් ලක්ෂයක්Channel News Lanka19/02/202420/02/2024 by Channel News Lanka19/02/202420/02/20240141 මේ මාසයේ මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව...
Features Hard Talk Latest News Trendingනාහිමිවරුන්ගේ සටන-ධම්මික සටනට-ඉන්ධන පහලට?තිස්පන්දාහ ඔක්කොටම?Channel News Lanka18/02/202419/02/2024 by Channel News Lanka18/02/202419/02/20240340 මැතිවරණ නිසා දේශපාලන ලෝකය උණුසුම් වුවද තවමත් රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් කිසිවෙකුටත් නොමැත. ඒ තරමටම තත්වය එන්නම ව්‍යාකූලය. ඇතැම් කැබිනට් ඇමතිවරු...
Business News Latest News Trendingශ්‍රීලන්කන් ගොඩගන්නවා වෙනුවට බලධාරීන් Fits Air පුම්බන ප්‍රතිපත්තියකChannel News Lanka18/02/2024 by Channel News Lanka18/02/20240216 Fits Air ගුවන් සේවය සඳහා ශ්‍රීලංකාව තුල කේටරින් කටයුතු සිදු කර ගැනීම සඳහා අවසරය ලබාදී තිබේ. මෙතෙක් ඒ සඳහා අවසරය තිබුනේ ශ්‍රීලන්කන් ගුවන් සේවාවට පමණි....
Latest News Trendingදේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හරීන්ට එරෙහිව නීතිමගටChannel News Lanka18/02/2024 by Channel News Lanka18/02/20240174 සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට...
Entertainment/Travel/Culture/Architect Features Latest News TrendingDangal චිත්‍රපටයේ Suhani Bhatnagar වයස 19 දී මිය යයිChannel News Lanka18/02/2024 by Channel News Lanka18/02/20240476 ඉන්දීය සුපිරි සිනමා නිර්මාණයක් වූ 2016 වසරේ තිරගත වූ Dangal චිත්‍රපටයට සඳහා රංගනයෙන් එක්වූ හින්දි සිනමා නිළියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...
Latest News TrendingUSA රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබෙත් ඇලන් ලංකාවේChannel News Lanka18/02/202418/02/2024 by Channel News Lanka18/02/202418/02/20240189 ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබෙත් එම්. ඇලන් මහත්මිය, ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ...
Latest News Trendingඅධ්‍යාපන ක්ෂේත්‍රයේත් වෘත්තීය ක්‍රියාමාර්ගChannel News Lanka18/02/202418/02/2024 by Channel News Lanka18/02/202418/02/20240194 ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එළැඹෙන 20 වැනි දා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්...
Latest News Trendingඉන්දීය මහ කොමසාරිස් උතුරේ නිල සංචාරයකChannel News Lanka18/02/202420/02/2024 by Channel News Lanka18/02/202420/02/20240148 මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 පෙබරවාරි 15-17 දිනවලදී සිය ප්‍රථම නිල උතුරු පළාත් සංචාරයේ නිරත විය. මෙම සංචාරය අතරතුර සිදුකෙරුණු විවිධ...
Features Hard Talk Latest News Trendingරාජ්‍ය සම්පත් පුද්ගලීකරණයට මහනායක හිමිවරුන්ගේ විරෝධයChannel News Lanka17/02/202418/02/2024 by Channel News Lanka17/02/202418/02/20240315 රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවත් රටත් ජනතාවත් රටේ ආරක්ෂාවත් ගැන සිතා කටයුතු කරන ලෙසත් දැනුම් දෙමින් ත්‍රෛනිකායික...