Business News Latest News Trendingඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවදානමේ..- මහ බැංකුවChannel News Lanka12/11/202113/11/2021 by Channel News Lanka12/11/202113/11/202102020 රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද...
Latest News Trendingඇමති ප්‍රසන්න රණතුංගගේ සොයුරු රුවන් සජිත්ට එක්වෙයිChannel News Lanka11/11/202112/11/2021 by Channel News Lanka11/11/202112/11/202101946 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා ඉදිරි දේශපාලන කටයුතු සඳහා සමගි ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කර ඇත. විපක්ෂ නායක සජිත්...
Latest News Trendingමුතුරාජවෙල ගැටලුව සඳහා විසඳුම් සෙවීමට මැතිඇමතිවරු 8 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක්Channel News Lanka11/11/202112/11/2021 by Channel News Lanka11/11/202112/11/202101935 මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සඳහා විසඳුම් සෙවීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ. මහින්ද අමරවීර, සී.බී රත්නායක, නාලක ගොඩහේවා, නිමල්...
Latest News Trendingඔප්පු කළොත් ඉල්ලා අස්වෙලා ගෙදර යනවා – මෛත්‍රීගෙන් මහින්දානන්දට අභියෝගයක් !Channel News Lanka11/11/202112/11/2021 by Channel News Lanka11/11/202112/11/202101964 තමා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමේදී රජයට අයත් නිවාස 03 ක් එකතු කර සංවර්ධනය කරන ලද නිවසක් අත්පත් කරගත් බවට ඔප්පු කළහොත් මන්ත්‍රී ධුරයෙන්ද සමුගෙන ගෙදර...
Business News Latest News Trendingපෞද්ගලික අංශයේ විශ්‍රාම කාලය දික් කිරීමේ යෝජනාව සම්මතයිChannel News Lanka11/11/2021 by Channel News Lanka11/11/202101943 පෞද්ගලික සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන සැලසෙන සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙයට අමතරව කම්කරුවන්ගේ...
Latest News Trendingතවත් කැප කිරීම් කරන්න බෑ.. සැප වාහන ඕනෑChannel News Lanka11/11/2021 by Channel News Lanka11/11/202101965 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මේ වන විට තමන් ඇතුළු පිරිස ගත කරන්නේ ඉතා අපහසු ජීවිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි. මාදිවෙල මන්ත්‍රී නිළ...
Latest News Trendingකොළඹ ව්‍යාපාරිකයන්ට, බ්‍රිගේඩියර්වරුන්ට සීතල සැප ගන්න සූරියකන්දේ ඉඩම් බෙදලාChannel News Lanka11/11/2021 by Channel News Lanka11/11/202101947 ඉඩම් ඇමැතිවරයා කොළඹ ව්‍යාපාරිකයන් සහ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 34 දෙනෙකුට සීතල සැප ගැනීමට සූරියකන්ද පනිලකන්ද ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අක්කර 4, 8, 10 බැගින් ලබාදී ඇතැයි සමගි...
Hard Talk Latest News Trendingඅලි සබ්රිගේ විරෝධය නිසා එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයිChannel News Lanka10/11/202111/11/2021 by Channel News Lanka10/11/202111/11/202101980 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ...
Latest News Trendingකොළඹ නුවර පාර වසා දමයි.. නාය යාමේ අවදානමක්.. විකල්ප මාර්ගChannel News Lanka10/11/202111/11/2021 by Channel News Lanka10/11/202111/11/202102024 කොලඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවධානමක් හේතුවෙන් අද රාත්‍රී 10.00 ට පහල කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමේ.රාත්‍රී 10 තෙක් එක...
Latest News Trendingආපදා තත්වයෙන් 2,12,000කට වැඩි පිරිසක් පීඩාවට-මරණ 25 ක්Channel News Lanka10/11/202111/11/2021 by Channel News Lanka10/11/202111/11/202101956 දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 60,264 කට අයත් 2,12,060 දෙනෙක්...