ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සමාලෝචනය කළ යුතුයි
මෙරට තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන ලෙසට සමාලෝචනය කළයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...
