Business News Latest News Trendingපැරණි වාහන කොටස් ශ්‍රී ලංකාවට ගෙන්වා වාහන හැදීමේ උත්සහයක්Channel News Lanka07/06/2021 by Channel News Lanka07/06/202102142 දේශීය ආර්ථිකය වෙත විශාල ඍණාත්මක බලපෑමක් සිදු කරමින් කොවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස දිවයින පුරා පැතිර යන අවස්ථාවක, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම, දේශීය ජන...
Business News Latest News Trendingගිනිගත් නොෟකාවේ මෙරට නියෝජිත ආයතනය කපිතාන්ට යැවූ ඊමේල් මකාදමලාChannel News Lanka07/06/202107/06/2021 by Channel News Lanka07/06/202107/06/202102039 මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ...
Latest News Trendingපොලිස් ජීප් රියෙන් පැන්න සැකකරු මියයාම ගැන එස්:අයි ගේ සහ සැරයන්ගේ වැඩ තහනම්Channel News Lanka07/06/202107/06/2021 by Channel News Lanka07/06/202107/06/202102062 අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ජීප් රථයෙන් පැන තුවාල ලබා රෝහල් ගතකර සිටියදී මියයාම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක...
Latest News Trendingරිෂාඩ් බදියුදීන් අද සහ හෙට පාර්ලිමේන්තුවටChannel News Lanka07/06/202107/06/2021 by Channel News Lanka07/06/202107/06/202102102 රැඳවුම් නියෝග යටතේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සහ හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කරවන්නයි වේත්‍රධාරී...
Latest News Trendingපස්වෙනි බිම්ස්ටෙක් සමුළුව මෙම වසර අග භාගයේදී ශ්‍රී ලංකාවේදීChannel News Lanka06/06/2021 by Channel News Lanka06/06/202102005 පස්වෙනි බිම්ස්ටෙක් සමුළුව මෙම වසර අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය පැතිරීම...
Latest News Trendingඅයහපත් කාලගුණය හා ආපදා නිසා මියගිය පුද්ගලයින් ගණන 16 දක්වා ඉහලටChannel News Lanka06/06/2021 by Channel News Lanka06/06/202102060 අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති ආපදා නිසා මියගිය පුද්ගලයින් ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත්...
Latest News Trendingරට පුරා ගැබිනි මව්වරුන්ට මාසයක් තුල කොවිඩ් එන්නත්Channel News Lanka06/06/202106/06/2021 by Channel News Lanka06/06/202106/06/202101990 දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මව්වරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සිය සංගමයේ ඉල්ලීම මත...
Latest News Trendingඅත්‍යවශ්‍ය සේවා වර්ගීකරණයට – විශේෂ ස්ටිකරChannel News Lanka06/06/2021 by Channel News Lanka06/06/202102069 සංචරණ සීමා මැද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදීමට නියමිතය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය...
Latest News Trendingවිදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට අදාළ නිරෝධායන ක්‍රමවේදය වෙනස් කෙරේChannel News Lanka06/06/2021 by Channel News Lanka06/06/202102042 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ට ආදාළ නිරෝධායන ක්‍රමවේදය යාවත්කාලීන කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් වෙත විශේෂ...
Latest News Trending Uncategorizedහැරී-මේගන් යුවළගේ දියණිය ලිල්බට් ඩයනා උපත ලබයිChannel News Lanka06/06/202107/06/2021 by Channel News Lanka06/06/202107/06/202102039 රජ පවුලෙන් වෙන්වී, ඇමෙරිකාවේ ජීවත් වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකෙල්ට දෙවැනි වරටත් මවු පදවිය උරුම වී ඇත. හැරී මෙගාන් යුවළ, අලුත උපන් දියණිය...