Latest News Trendingමැයි 31 තෙක් රටපුරා රාත්‍රියට අත්‍යවශ්‍ය නොවන ගමන් බැහැChannel News Lanka13/05/202113/05/2021 by Channel News Lanka13/05/202113/05/202102063 කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රට පුරා ලබන මැයි 31 වැනිදා දක්වා රාත්‍රි 11 සිට පසු දින අලුයම 4 දක්වා සංචරණ සීමා පනවා තිබේ....
Latest News Trendingකොරෝනා දත්ත සඟවන බවට වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීරට චෝදනාChannel News Lanka13/05/2021 by Channel News Lanka13/05/202102169 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා...
Latest News Trendingඔක්තෝබර් ගැසට්ටුව හැර කොරෝනා සෙසු සියලු ගැසට් අවලංගුයි.. ජනතාවට නව මාර්ගෝපදේශ මෙන්නChannel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102034 ඔක්තෝබර් 15 ගැසට් නිවේදනය හැර කොවිඩ් රෝගය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව...
Latest News Trendingශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම නවතයිChannel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102063 ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා ඇත. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා...
Business News Latest News Trendingආණ්ඩුවේ ලීසිං සහනය අතරේ ලීසිං සමාගමක් වාහනයක් පැහැරගැනීමේ උත්සාහයකChannel News Lanka12/05/202112/05/2021 by Channel News Lanka12/05/202112/05/202102390 සංචාරක වාහන සදහා ආණ්ඩුව මාස 06 කට ලීසිං සහනය දිර්ඝ කර තිබිය දී ලිසිං සමාගමක් මගින් එවැනි වාහනයක් රැගෙන යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් පිළිබද ව...
Latest News Trendingදිලිත් ජයවීරට තවත් පදවියක් …….Channel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102122 දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ...
Business News Latest News Trendingසහල් මිල අහස උසට නගී – කීරි සම්බා 220 – සම්බා 160Channel News Lanka12/05/202112/05/2021 by Channel News Lanka12/05/202112/05/202102683 වෙළඳපොලේ සහල් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. මේ වන විට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 220 දක්වාද, සාමාන්‍ය සම්බා කිලෝව රුපියල් 160 දක්වාද , නාඩු...
Latest News Trendingමත්පැන් අලෙවිසල් දිනපතා සවස 6.00 ට වැසේChannel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102034 රට පුරා පිහිටා ඇති සියලුම මත්පැන් අලෙවිසල් දිනපතා පස්වරු 6.00ට වසා දැමීමට රජය තීරණය කර තිබේ. ලොව පුරා බොහෝ රටවල් කොරෝනා ව්‍යාප්තිය සමග මත්පැන් අලෙවිසල්...
Latest News Trendingඊයේ කොරෝනා මරණ 23 ක් – නව ආසාදිතයන් 2530Channel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102008 කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 23ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් තිබේ....
Latest News Trendingජනපති ගැන කිංස්ලි රත්නායකගේ ප්‍රකාශයට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිචාර දක්වයිChannel News Lanka11/05/2021 by Channel News Lanka11/05/202102111 චීනයේ සයිනොෆාම් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව බවට වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය...