ජනාධිපතිවරයා තමාට කියූ රහසක් එස්.බී.දිසානායක කැප්පෙටියාගම සිරිවිමල නාහිමියන්ට කියයි
“මිනිසුන් වෙනුවෙන් ආණ්ඩුව බොහෝ දේ කලත් මිනිස්සු ආණ්ඩුවට බනින නිසා මං හොඳටම වැටිලා ඉන්නේ ” යයි ජනාධිපතිතුමන් පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
