Latest News Trending World NewsResumption of ferry service between Nagapattinam and KankesanthuraiChannel News Lanka08/05/202408/05/2024 by Channel News Lanka08/05/202408/05/20240150 The passenger ferry service between Nagapattinam in India and Kankesanthurai (KKS) near Jaffna in the Northern Province of Sri Lanka, which was launched in October...
Business News Latest News Trending World Newsචීනයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලංකාවට බාධාChannel News Lanka07/05/202408/05/2024 by Channel News Lanka07/05/202408/05/20240140 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ලොකුම බාධාව වී ඇත්තේ චීනය දැඩි ස්ථාවරක පසුවීම බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි. ලර්න් ඒෂියා සමාගමේ ප්‍රධාන...
Hard Talk Latest News Trending World Newsලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලාChannel News Lanka04/05/2024 by Channel News Lanka04/05/20240144 මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මෙවර දර්ශකයේදී ශ්‍රී ලංකාව...
Latest News Trending World Newsසික් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවටChannel News Lanka04/05/2024 by Channel News Lanka04/05/20240196 ඉන්දියාව හා කැනඩාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇති කළ කැනඩාවේදී සිදු වූ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට...
Latest News Trending World Newsඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන්ට නව රෙගුලාසිChannel News Lanka04/05/2024 by Channel News Lanka04/05/20240141 පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් රාජකාරියෙන් බැහැරව සිටියදී නිල ඇඳුම් ඇඳීම තහනම් කරමින් නව රෙගුලාසි පනවා ඇතැයි වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන්ට...
Business News Hard Talk Latest News Trending World Newsචීන ණය ව්‍යාපෘතිවලට එරෙහිව නේපාලයේ සංවාදයක්-ශ්‍රීලංකාවේ අත්දැකීම් ගැන කතාබහChannel News Lanka02/05/202403/05/2024 by Channel News Lanka02/05/202403/05/20240231 ලෝකයේ රටවල් රැසක ආර්ථික බිඳවැටීම් වලට එම රටවලට සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් අධික පොලී අනුපාත යටතේ ලබාදුන් චීන වාණිජ ණය හේතුවී තිබෙන බව මේ වන විට...
Latest News Political News Trending World Newsඉන්දීය මහා මැතිවරණයට ශ්‍රීලංකාවේ මන්ත්‍රීවරුත් ගිහින්Channel News Lanka01/05/202401/05/2024 by Channel News Lanka01/05/202401/05/20240146 මෙවර ඉන්දීය මහා මැතිවරණය නිරීක්ෂණය සඳහා ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්දියාව වෙත ගොස් තිබේ. ඒ එරට පාලක භාරතීය ජනතා පක්ෂයෙන් ලැබුණු ආරාධනා අනුවය. මේ අනුව මෙරට...
Latest News Trending World Newsමැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුටChannel News Lanka23/04/2024 by Channel News Lanka23/04/20240244 මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස්...
Latest News Trending World Newsඉන්දීය මහ මැතිවරණය අද සිටChannel News Lanka19/04/202420/04/2024 by Channel News Lanka19/04/202420/04/20240126 ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින්...
Latest News Trending World Newsඅවුන් සාන් සුකී නිවාස අඩස්සියටChannel News Lanka17/04/202418/04/2024 by Channel News Lanka17/04/202418/04/20240144 මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින්...